ඔන්න ඉතින් කලින් මාරි බිස්කට් වගේ අදත් තව අපි දන්න කියන කෑමක ඉතිහාසේ අරගෙන ආවා එළකිරි එකට.
අද කියන්න යන්නේ හැමෝම හොඳට දන්න මාමයිට් ගැන. :):)
අපි ඉස්කෝලේ යන කාලේ මාමයිට්ලා හිටියා ඒත් මේ අපි කන බොන මාමයිට් ගැනයි මේ කියන්න යන්නේ. :rofl:
මාමයිට් වලට ලොකු ඉතිහාසයක් තියනවා. මාමයිට් මුලින්ම...