ලොකු පොඩි හැමෝම ඉතින් දන්න බිස්කට් එකක්නේ මේ මාරි බිස්කට්. ලෝකේ හැමෝම දන්නවා මේ නමින්. ඒත් මේ බිස්කට් එකට ලොකු ඉතිහාසයක් තියනවා.
මේ බිස්කට් එක හැදෙන්නේ 1874 එංගලන්තේ "පීක් ෆ්රියාන්ස්" කියන බිස්කට් කොම්පැනියෙන් එවකට එඩින්බරෝ ආදිපාදී වරයාගේ හා රුසියාවේ මරියා අලෙක්සන්ද්‍රනොවා කුමරියගේ විවාහ...