මචන්ලා දැන් ටික කාලෙක ඉදන් phone එකේ signal නැති වෙනවනේ . හුගක් වෙලාවට no service මයි තියෙන්නේ . Mobile data signal වුනත් ඇත්තෙම නැහැ . මේකේ කලින් හොදට ඔවා වැඩ කලා . ප්‍රශ්නේ කියන්නේ ටිකකින් හරි යනවා . ආයිත් අව්ල් යනවා . ඊයේ ඉදන් හෙන වෙලාවක් signal ඇත්තෙම නැහැ . HTC desire eye phone එකක් . දැන්...