iphone එකක් ගන්න ඕනේ

iphone එකක් ගන්න ඕනේ

මචන්ලා iphone එකක් ගන්න ඕනේ
මම කලින්නම් android තමයි පාවිච්චි කලේ . HTC desire eye එකක් . දැන් පොඩ්ඩක් iphone එකකට මාරු වෙන්න ආසයි
අම්මේ දැන්නම් කෑගහන්න එපා . Android හොදයි iphone වලට වැඩිය කියලා :rofl::lol:
පොඩි වෙනසකට එක්ක iphone එකක් පාවිච්චි කරන්න බැලුවේ
මට කියන්නකෝ 7s එකක් ගන්න එක හොදද . ඊට වැඩිය හොද මොකහරි තියෙනවද . හැබැයි x එකක් වගේ ගන්න නම් අමාරුයි. ගාන ටිකක් වැඩි වගේ . plus ඒවත් මට ටිකක් ලොකුයි වගේ . ඕගොල්ලෝ පාවිච්චි කරන ipone models මොනාද
කිරියේ ඉන්න iphone users ල පොඩ්ඩක් commentකරන්නකෝ
ඕගොල්ලෝ ගත්තු තැන් එක්ක දානවනම් ලොකු උදව්වක්
ලංකාවේ iphones ගන්න හොද place එකක් මොකක්ද
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    7s එක හොඳ ඇති මචං
    අත්දැකීම් තියෙන්නේ se එක ගැන විතරයි.
    එතැනින් එහාට ගිහින් නෑ
    ලැග් නෑ. ස්ටක් නෑ. අන්ං මනං මුකුත් නෑ
    ගත්ත දවසේ වගේම ස්පීඩ් එකෙන් යකා වගේ දුවනවා
     
    7s එක හොඳ ඇති මචං
    අත්දැකීම් තියෙන්නේ se එක ගැන විතරයි.
    එතැනින් එහාට ගිහින් නෑ
    ලැග් නෑ. ස්ටක් නෑ. අන්ං මනං මුකුත් නෑ
    ගත්ත දවසේ වගේම ස්පීඩ් එකෙන් යකා වගේ දුවනවා
    ela machan. 7s eka tikak aluth hinda baluwe
    7s, 6s eka dekama gana adahasak thiyenawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    7S කියලා එකක් නැහැ බන්
    7/ 7+ වලින් පස්සෙ ආවෙ 8/8+/X සෙට් එක

    මම කලින් යූස්කරේ 7 එකක් පස්සෙ X එකක් ගත්තා(තාම තියනවා 7 එක), 7 එකේ කිසිම අවුලක් නැහැ කිසිම වෙලාවක ස්ටක් වෙලත් නැහැ.7 එක අවුරුද්දක් පරණ උණත් X එකයි 7 එකයි උනත් යූස් කරද්දි ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරෙන්නෙත් නැහැ
    ගන්නකොට ස්ටෝරේජ් එක ටිකක් වැඩි එකක් ගනින් ඒ ඇරෙන්න කිසිම වෙනසක් නැහැ

    පොඩ්ඩක් ගනන් කම්පෙයා කරල බලපන් 7 එකයි 8 එකයි අතර ගානෙ වෙනස, ඒ වෙනස උඹට අවුලක් නැත්නම් 8 එකක්ම ගනින් මොකද ඒක ජෙනරේශන් එකක් අලුත් නේ, අවුරුද්දක් වැඩිපුර අප්ඩේට් ලැබෙනවා. ඒ ඇරෙන්න වෙන ලොකු ෆීචර්ස් වල වෙනසක් නැහැ (කැමරා එක අප්ඩේට් වෙලා තියනවා, වයර්ලස් චාජින් තියනවා, ග්ලාස් බැක් එක තියනවා, අලුත් CPU එක තියනවා)
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    7S model ekak na.8 ,8+, X thiiyenne.

    Dialog ,Abans,Futureworld,Btoption authorized sellersla.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    last month 8 ekak gatta. kiyanna taran waradak ne. battery unath denata 2.5 days witara use karanawa 4G or wifi full day on karala. youtube nan wediya use wenne ne. social medias tamai.....

    danna widiyata 8 and x new generation. CPU and OS latest. wireless charging tinawa. Back eka glass. Silicon case ekak use karanna. (For safety)

    ABANS eken gatte. (For a card promo)
     
    7S කියලා එකක් නැහැ බන්
    7/ 7+ වලින් පස්සෙ ආවෙ 8/8+/X සෙට් එක

    මම කලින් යූස්කරේ 7 එකක් පස්සෙ X එකක් ගත්තා(තාම තියනවා 7 එක), 7 එකේ කිසිම අවුලක් නැහැ කිසිම වෙලාවක ස්ටක් වෙලත් නැහැ.7 එක අවුරුද්දක් පරණ උණත් X එකයි 7 එකයි උනත් යූස් කරද්දි ස්පීඩ් එකේ ලොකු වෙනසක් තේරෙන්නෙත් නැහැ
    ගන්නකොට ස්ටෝරේජ් එක ටිකක් වැඩි එකක් ගනින් ඒ ඇරෙන්න කිසිම වෙනසක් නැහැ

    පොඩ්ඩක් ගනන් කම්පෙයා කරල බලපන් 7 එකයි 8 එකයි අතර ගානෙ වෙනස, ඒ වෙනස උඹට අවුලක් නැත්නම් 8 එකක්ම ගනින් මොකද ඒක ජෙනරේශන් එකක් අලුත් නේ, අවුරුද්දක් වැඩිපුර අප්ඩේට් ලැබෙනවා. ඒ ඇරෙන්න වෙන ලොකු ෆීචර්ස් වල වෙනසක් නැහැ (කැමරා එක අප්ඩේට් වෙලා තියනවා, වයර්ලස් චාජින් තියනවා, ග්ලාස් බැක් එක තියනවා, අලුත් CPU එක තියනවා)
    Thanks machan
    7S model ekak na.8 ,8+, X thiiyenne.

    Dialog ,Abans,Futureworld,Btoption authorized sellersla.
    Thanks machan
    last month 8 ekak gatta. kiyanna taran waradak ne. battery unath denata 2.5 days witara use karanawa 4G or wifi full day on karala. youtube nan wediya use wenne ne. social medias tamai.....

    danna widiyata 8 and x new generation. CPU and OS latest. wireless charging tinawa. Back eka glass. Silicon case ekak use karanna. (For safety)

    ABANS eken gatte. (For a card promo)
    keeyak wunada bun