iphone එකක් ගන්න ඕනේ
මචන්ලා iphone එකක් ගන්න ඕනේ
මම කලින්නම් android තමයි පාවිච්චි කලේ . HTC desire eye එකක් . දැන් පොඩ්ඩක් iphone එකකට මාරු වෙන්න ආසයි
අම්මේ දැන්නම් කෑගහන්න එපා . Android හොදයි iphone වලට වැඩිය කියලා

පොඩි වෙනසකට එක්ක iphone එකක් පාවිච්චි කරන්න බැලුවේ
මට කියන්නකෝ 7s එකක් ගන්න එක හොදද . ඊට වැඩිය හොද මොකහරි තියෙනවද . හැබැයි x එකක් වගේ ගන්න නම් අමාරුයි. ගාන ටිකක් වැඩි වගේ . plus ඒවත් මට ටිකක් ලොකුයි වගේ . ඕගොල්ලෝ පාවිච්චි කරන ipone models මොනාද
කිරියේ ඉන්න iphone users ල පොඩ්ඩක් commentකරන්නකෝ
ඕගොල්ලෝ ගත්තු තැන් එක්ක දානවනම් ලොකු උදව්වක්
ලංකාවේ iphones ගන්න හොද place එකක් මොකක්ද