ඔව්.. ලොල්ලා ෆේක් ද නැද්ද දන්නේ නෑ. නමුත් ඌ තර්ක කරපු විදිහේ නම් කිසිම වරදක් නෑ. මේක උන්දෙන්නගේ වලියක් නිසා උන් දෙන්නට අවවාද කරලා ත්‍රෙඩ් එක අයින් කලානම් වඩා හොඳයි කියලා හිතනවා. මෙතන වලිය ලොකු කලේ බොර දියේ මාළු බාන්න ආව සෙට් එක.. කවුරු මොක කිව්වත් ඇත්ත ඒකයි. ආරම්භයේදිම ශේප් කරලා ඉවර කරන්න තිබ්බ...