කොට්ටෝරුවා හැම ගහටම කොටලා කෙහෙල් ගහට කෙටුවම හොට පටලගෙන කෙලව ගන්නවා.. අන්න ඒ වගේ සීන් එකක් තමයි වුනේ.. කරුමේට සියලූම බලයන් තියන මේ ලෝකෙම දවස් 6න් මවපු දෙයියන්නාන්සෙටවත් බෑනේ මේ මිසයිල ටික නවත්තන්න. ඉතින් තමන්ගේ ජාතියම සංහාරය වෙද්දී බලං ඉන්න දෙයියෙක් මොන මගුලටද? මොකද එකෙක් දෙන්නෙක් නම් අල්ලා...