මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන් වෙනවා. පුන්න තෙරුන්ගේ කථාවස්තුව අහලා තියනවනම් මතක්වෙයි..
එදා සම්මා සම්බුදු අමා මෑනී අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ වැඩ සිටින සමයේ වෙලදුන් කන්ඩායමක් පැමිනි අතර එහි නායකයා බුදු රජානන් වහන්සේ ගැන අසා බුදුන්...