ඔව් නමුත් බන් ඕවා කරන අයට කෙලවෙන තැනක් තියනවා ඒ කියන්නේ මචන් දැන් උඹ හිතපන් උඹට උඹලැයි මැරුන සීයා කෙනෙක්ගේ උදව් තියන්නේ කියලා. දැන් උඹ අහන හැම දේම ඒ භූහයා නොදන්නවා වෙන්න පුලුවන් අන්න එහෙම වෙලාවට වෙනත් භුතයෙක්ගෙන් උදව් ගන්නවා ඌ බොරුවක් කිව්වොත් බඩු පැකට්. අනික සමහරුන්ට භූතයා ඇඟට ආවේස වෙනවා එහෙම...