‘ඔපචුනිටි’ - අඟහරු වෙත ගිය නාසා යානය නිහඬ වෙය&
අඟහරු වෙත ගිය නාසා යානය නිහඬ වෙයි
සඳ ජයගත් මිනිසාගේ මීළඟ ඉලක්කය ‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරුය. අඟහරු වෙත මිනිසුන් යැවීම ලොකු අභියෝගයකි. එය සිදුවනු ඇත්තේ වසර 2033න් පසුවය. මිනිසුන් යැවීම අභියෝගයක් වුවත්, ඊට පෙරමඟ සකස් කරමින්, අඟහරු ගවේෂණයට රොබෝ...