රනිල් ගැන යම් ප්‍රසාදයක් තියෙන මිනිස්සුන්ටත් එපා වෙනවා පොහොට්ටුව කාල රනිල් ගෙත් ලේ බොන්න ආපු මැක්කො ඉස්සරහට පැනල උන් නියම යූ එන්පි එවුන්ටත් යුඑන්පි උගන්නන්න එනකොට.
ප්‍රසන්න ලන්සා මහින්දානන්ද ගෝටව අනාත කරල රනිල්ට හේත්තුවෙලා දැන් හොද එඋන් වගෙ ටෝක.
පොදුවෙ රනිල්ට කියන්නෙ රාජපක්ශල නැතුව ආවොත්...