මේකෙ ඉන්න ජෙපි දායක සභාව උපරිම චූන් වෙලා තෙත් වෙලා කියනවනෙ අනුර 65% 75% අතර ගානක් ගන්නවා කියලා. හීනෙන් තමයි ගොන් බයියො හොදයි මුන්ට වඩා. ඔච්චර බයිලා ඕනෙ නෑ 50% ගන්න නම් අඩුම ලක්ශ 70ක් ගන්න ඕනෙ අනුර. ගිය පාර ලක්ශ 4යි ගත්තෙ. තව ලක්ශ 66 ගන්න ඕනෙ. ගන්න ක්රමේ කියපන්කො. මන් එදා ඉදන් කියන්නෙ අනුරට දිනන්න ඕනෙ කමක් නෑ ඌ දන්නවා දිනලා උට මේක කරගන්න බෑ කියලා. එයාලට ඕනෙ බලවත් ව ඉන්න මිසක් බලයට එන්න නෙමේ. අර උඩ කියඖ ලක්ශ 66 වැටෙන විදිය විද්යාත්මකව හොයාගන්න ඔටෝ චුන් නොවී. දෙමල මුස්ලිම් වතුකරේ චන්ද තියෙනවා ලක්ශ 30කට එහා. දින්න ඕනෙ මිනිහෙක් නම් ඒ පැති වල පක්ශ එක්ක සෙට් වෙන්න බලනවා. ඒවත් නැතිව තනි සින්හල චන්ද වලින් අනුර දිනනවා නම් හැම සින්හලු වැඩි ගානක් ඉන්න දිස්ත්රික්ක වලින් 80% වත් ගන්න වෙනවා
දිනන්න පහසුම චන්ද බේස් එක තියෙන්නෙ සජිත්ට නමුත් එයා ඒ චාන්ස් එක හරියට ගන්නවද ශුවර්නෑ..
ගෝටගෙ ආන්ඩුවෙ දැලිගාපු සෙට් එක දැන් රනිල්ට හේත්තු වෙලා නිසා රනිල්ට දෙන්න ඉන්න එවුනුත් පස්ස ගහනවා.
මහින්දානන්ද,ප්රසන්න,මනුශ රනිල්ගාව කියන්නෙ මිනිසුන්ට රනිලුත් එපා වෙනව.ඒ වගෙ චාටර් සීන් සජිත්ගාව දැනට අඩුනිසා comparatively එයාට වාසියි.සජිත්ට පුලුවන් කෙලින්ම රනිල් පාර්ශ්වේ ලන්සල,මහින්දානන්දල පෙන්නල රනිල් ඉන්නෙ ගෝටගෙ ආන්ඩුවත් කාපු පල්හොරු,කුඩ්ඩො එක්ක කියල "රනිල් එක්ක හොරු" කියල ලොකු Negative vibe එකක් දෙන්න.
සජිත්ට පුලුවන් රනිල්ගෙ චන්ද ගොඩක් කඩන්න රනිල් ගාව ඉන්න පොහොට්ටුවෙන් පැන්න හොරු ටික එක පෙලට පෙන්නල උන් හයිලයිට් කරල මීඩියා වලින්.මිනිස්සු වෙනසක් ඉල්ලන වෙලාවෙ ලොකුම හොරුටික රනිල් එක්ක කියල කැම්පේන් කරොත් සජිත් ගොඩ