1. A

    ක්වොන්ටම් ලීප් වර්ජන... හෙට මුලු රාජ්‍ය සේවයම අඩාලයි

    Strike karanne Ranil sir ta Lakunu daganna weda pennanna oppertunity hadala denna
  2. A

    toastsmasters club

    Eke wera dunata ganan gan na. Muladi amaru un tamai passe best wenne baluwama
  3. A

    මහනුවර පානදුර බස් යනවද අද

    7am wage nugegodin Edagena yanna puluwanda
  4. A

    මහනුවර පානදුර බස් යනවද අද

    17 bus Sunday Panadura ude kiyada tiyenne? Yakkalata yanna 1. 1/2hours wage da??
  5. A

    හඩු අංකල් බය වෙලා.....

    Genius behind the game???
  6. A

    Altair මරණ පිලිබඳ ලංකාවේ ප්‍රවීනයන්ගේ අදහස්

    ඔව් ඒ ලමයි ITN එක දාගෙන ගෙයි සාලෙ මැද්දෙ ඩොක්ට කියන විදිහට එදා සුවන්වින්දනේ කර කර උන්නනම් ඔහොම අපරාදයක් වෙන්නෑ.. ITNකියන විදිහට මින්පස්සෙවත් සුවන් ඉන්දනේ කරන්න
  7. A

    පැන්න නේද බළලා මල්ලෙන් එළියට 🤭

    Pora kalin hithala wachana tika kiyanne agata pathata nodenii. Kotawanne ehemai
  8. A

    Tax ප්‍රශ්න : අගෝස්තු 15 බදු ගෙවමු

    Fd int walata bank eken kapanawa neda WHT
  9. A

    රනිල්ගේ රැලියට සු ගාලා සේනග 🔴BREAKING

    කිව්වත් වගෙ මහින්දානන්ද ල ලන්සල ප්‍රසන්නල ඉන්නව දැක්කම දකුණෙ සෙනග එයිද..රනිල් ලොක්කට යුඑන්පි එවුන් බනිනවලු මුන්ව ගෙන්නන්නෙ ඇයි කියල
  10. A

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Essara Banku horu Meypaara Nayath aran horaa kaala
  11. A

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Discrimation to Females රනිල් කාන්තාවන් කොන්කරනවා නිසි තැන තියා ලැබෙන්න ඕනදේත් කාන්තාවන්ට නොදෙන කෙනෙක්. නීතිපති වෙන්න හිටි ඊලගට ජේශ්ටම කෙනා හිටිද්දි පහල කෙනෙක්ට නීතිපතිකම දුන්නා ඒ ඊලගට හිටි ජෙශ්ට කෙනා කාන්තාවක් වීම නිසා.අයේශා ජිනසේන මහත්ම්යට ඒ තනතුර දුන්නෑ රනිල් එහෙම කාන්තාවට කරනකොට සජිත්...

    No contents