1. ShiranthaG

    Office එකට මොනවද දෙන්නේ

    ජම්බෝ පීනට් පැකට් එක ගානේ දීපන් . බිස්කට් පැකට් එක ගානේ දීපන් , චොකලට් එක ගානේ දීපන් . රුපියල් 500 කවරෙකට දාල දීපන්, මෙගා බෝතලේ ගානේ දීපන් , ටී බෑග් පැක් එක ගානේ දීපන් . කෙහෙල් කැනක් ගෙනැල්ල ඇවරිය ගානේ දීපන් . කොමඩු ගෙඩිය ගානේ දීපන් , අන්නාසි ගෙඩිය ගානේ දීපන් . ගෝල්ලිෆ් දෙක ගානේ දීපන්...
  2. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    පිස්සුද බන් , මෙහෙ එවුන් එහෙම කරන්නේ නෑ . ඒ ඉස්සර , දැන් මේවා දේශීයව හදන්නේ . ඊළග පාර රටින් ගේන්න බැලුවොත් බලාගෙනයි.
  3. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    එහෙම පුළුවන් ඇති බන් , ඒකනේ බන් ඔය ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් තැන් වලට බකට් පෙරලන්නේ .
  4. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    ඔව් ඒක ඇත්ත , මන් කිව්වේ බන් මුන් දෙන ළාමක එක්ස්කියුස් ගැන . දේශීය කෙනා රකින්න අවශ්‍යයි .හැබැයි බන් දේශීය කෙනා රකින්න කියල අසීමිත ප්රෝෆිට් මාජින් / ටැක්ස් ගෙවන්නන මිනිස්සුන්ට තියෙන ආදායම් මාර්ග සුපිරි වෙන්න ඕන, . වාහන වලට කරපු කෙලියම පේනවනේ දැන් . කොල්ලෙක්ට බයික් එකක්වත් ගන්න බැරි ගානට...
  5. ShiranthaG

    UK වල Used කරපු Phone එකක් ලංකාවට ගෙන්න ගැනීම

    එනගමන් අතේ අරන් එන්න කියපන් , ටැක්ස් ගහන්නේ නෑ .
  6. ShiranthaG

    විදුලි පන්දම් උදව්වක්...

    මේක මරු . හොද එළියයි . නියම බාන්ඩේ ... බැට්ටි තමයි දැන් ගණන් . රී චාර්ජබල් තියෙනවා නම් මේක නියමයි .
  7. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ආපෝ නෑ බන් , මන් ආසම නැති ෆීල්ඩ් එකක් ඕක . හැබැයි උබ බිස්නස් ලෝ ගැන ඉගෙන ගද්දි ඔය දේවල් ඉගෙන ගන්න ලැබෙනවා බන් .
  8. ShiranthaG

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    තැන්ක්ස් බන් , කරලා බලන්න ඕන .
  9. ShiranthaG

    Interview help

    උන්ගේ layoff එකක් ගියානේද ලොකුවටම ? දැන් ආයේ අච්චෝ බච්චෝ ටිකක් ගන්නවා වගේ .
  10. ShiranthaG

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    මාළු වල මිලට අමතරව අනිත් දේවල් වලට කොස්ට් එක කොහොමද බන් ?
  11. ShiranthaG

    AliExpress " Package temporary detained by customs"

    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
  12. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ඒ උබ දන්නා තරම . තව ටිකක් හොයල බලහන් . රිසක් evaluation එකකින් පස්සේ රිසක් එක accept කරන්න, අමතර කොන්දේසි මත accept කරන්න හෝ සම්පුර්ණයෙන් රිජෙක්ට් කරන්න පුර්ණ අයිතිය රක්ෂණ ආයතනයකට තියෙනවා .
  13. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    මූ කියල තියෙන්නේ මුගේ රින්වල් එකේදී ඊළග අවුරුද්දට කවර් එක දෙන්න බෑ කිව්වා කියල බන් . දැනට තියෙන එක ක්ලෙම් වැඩි කියල කැන්සල් කරලා නෙවෙයි . ඒකට පාරිබෝගික නෙවෙයි , ඔම්බුඩ්ස්මන් ගාවට හරි , උසාවි ගියත් මූට කරන්න පුළුවන් දෙයක් නෑ . මූ සෝෂල් මීඩියා වල ඕක දාගෙන රගන්න ගිහින් කෙලවෙන්නේ මූටමයි . මූට...
  14. ShiranthaG

    සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

    බාසෙක් ගෙනත් තිබ්බ විදිහට හදල දීපන් උබේ වියදමෙන් . සල්ලි දෙනවා නම් ලිකිත ලියවිල්ලක් එක්ක දීපන් . මුලින් එකග උනේ දළ මුදලක් නේ බන් , බාස් ඇවිත් බලල එස්ටිමෙට් හදල බැලුවම ගණන වෙනස් වෙන්න පුළුවන් . උබලට සැකයි නම් , උන්ගේ 35,000 එස්ටිමෙට් එක ඉල්ලගෙන බලහන් overcharge මොනවත් තියෙනවද කියල .
  15. ShiranthaG

    කෝටි 47 කුරුණෑගලට

    දැන් සිංහලු පෝලිමේ ගිහින් ඒ කඩෙන් කාල ටිකට් අරන් වරෙව් . කඩේ නමයි , google මැප් පින් එකයි දැම්මනම් වැඩේ ලේසි .
  16. ShiranthaG

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ලංකාවේ වගේ ලාබෙට ඉන්සුරන්ස් ණෑ ඇමරිකාවේ . international medical කවර් වල ගණන් බලපන්, US , Canada කවර් කරනවා නම් පට්ට ගණන් . . ලංකාවේ රුපියල් එක්ක හැරෙන්නවත් බෑ .
  17. ShiranthaG

    අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්,

    ගංජා ෂුට්ටක් දාල මනෝ පාරක් දාන් ඉද්දි දැකපු හීනයක් කියල යටින් ලියල දාන්න අමතක වෙලාද කොහෙද ඕක ලියල තියෙන එකාට .

    No contents