1. ShiranthaG

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    මල්ලි අපිත් ඉදල හිටලා හරි පරාටයක් කන්න ආසයි කිව්වේ නැද්ද උන් ? :)
  2. ShiranthaG

    "ඇය අපේ සාමාජිකාවක් නොවෙයි. වැරදිකරුවන් රකින්න සූදානම් නැහැ" - ජපුර රෝහලේ සිද්ධිය ගැන GMOA ස්ථාවරය මෙන්න 👨‍⚕️🩺

    ඒක තමයි බන් , ඔය ලබ්බේ GMOA එකේ හිටියත් නැතත් ඩොකෙක් විදියට ප්‍රක්ටිස් කරන්න පුළුවන් නම් ඩොකෙක් එච්චරයි . උන්ගේ සංගමේ ඉන්නවද , හිටියද නෙවෙයිනේ බන් . දොස්තරලා නියාමනය කරන්න තියෙන්නේ SLMC එක මිසක් GMOA එක නෙවෙයි . මුන් කියන විදියට GMOA එකේ හිටියනම් අපි බේරා ගන්නවා , එකේ නැති හින්ද අපි නෑ වගේ...
  3. ShiranthaG

    කොහොමද ඉන්දියන් උන්ගෙ වන්ඩි දැන්?

    ලෑන්ඩ් රෝවර් ඒවත් ඉන්දියන් ඈ ..................... ඉන්දියන් කිව්වට ටාටා ඈ ............ ටාටා කියන්නේ නැනෝ විතරක්ම නෙවෙයි . :)
  4. ShiranthaG

    SLT App

    යේස් , යේස් , කෝල් කරලා කියනවට වඩා effective. උන් කොහොමත් කෝල් කරලා විස්තරේ අහනවා .
  5. ShiranthaG

    "ඇය අපේ සාමාජිකාවක් නොවෙයි. වැරදිකරුවන් රකින්න සූදානම් නැහැ" - ජපුර රෝහලේ සිද්ධිය ගැන GMOA ස්ථාවරය මෙන්න 👨‍⚕️🩺

    GMOA ද උන්නද නැද්ද නෙමෙයි SLMC එකේ ලයිසන් තියෙනවද නැද්ද කියන එකයි වැදගත් .
  6. ShiranthaG

    Lankawe chicken nedda?

    ඕකුන් දැන් ලෝකු කෑලි දෙකක් දාල තටු කෑලි තමයි අනිත්වට දාන්නේ . ගානට පාඩුයි .
  7. ShiranthaG

    උඹලට Bank වලින් කතා කරාද?

    උනුත් කරන්නේ රස්සාවක් බන් , උන්ගේ බොස්ල උන්ට කියනවා උන් කෝල් කරලා උබලගෙන් අහනවා . සෙන්සිටිව් ඉන්ෆොමේෂන් ෆෝන් එක හරහා දෙන්න එපා KYC එකක් උනත් එච්චරයි . ෆොර්මල් request එවන්න කියහන් උබේ රෙජිස්ටර් කරලා තියෙන email එකට . ඊට පස්සේ උබට ඇවිත් තියෙන request එක genuine රික්ස්වෙස්ට් එකක් නම් , ඒ අනුව...
  8. ShiranthaG

    Windows 11

    ප්‍රොසා 8th Gen වලින් උඩ වෙන්න ඕන කියල උන්ගේ සපෝර්ට් ඩොකියුමන්ට් වල දැක්ක .
  9. ShiranthaG

    ෆේස් බුක් ගෘප් මොනවද Ad Share කරන්න හොද ?

    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන් => යකෝ මෙතැනයි වැරැද්ද , උබේ ඇඩ් එක constant වෙන්න ඕන බන් . දවස් දෙකක් කැම්පේන් එක දුවල වැඩක් නෑ . උබේ බජට් එක 30 නම් ඕක කඩපන් දවසට 3 ගානේ දවස් 10කට වගේ යන විදිහට . උබේ audience එක කස්ටම් ෆිල්ටර් කරලා ඒ audience එකට ඇඩ් එක දිලිවර් වෙන විදිහට run කරපන් ...
  10. ShiranthaG

    හොස්පිටල් එකේ නැති බෙහෙත් පිටින් ගන්න ලියල දීලා අපිට වැරදි කාරයෝ වෙන්න බෑ.

    The guideline is to use the generic name on prescription and not to prescribe by brand . for example they can write "Paracetamol 500mg" this is perfectly fine. Also, they can state no substitutes. Usually the doctor writes the medicines on the clinic book isn't it ? AFAIK The nurse marks what...
  11. ShiranthaG

    වාහන සර්විස් sterling VS auto miraj

    Auto Miraj නම් දාන්න එපා , උන්ගෙන් වැඩ ටික කරෝ ගන්න එකින් එක අපි උන්ට කියන්න ඕන. සැරයක් මුන් වාහනේ හෝදලා විදුරු හරියට වහන්නේ නැතිව . සීට් වල ඉදල ෂැම්පු . අහපුවම ඉන්ටීරියර් එක ක්ලීන් කරන්නලු ෂැම්පු දැම්මේ , යකෝ ඉන්ටිරියර් එක ක්ලීන් කරන්න නම් දැම්මේ , කරන මගුලක් කරලා ඉවර කරන්න ඕනනේ බාරදෙනන්න...
  12. ShiranthaG

    හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

    ඉතින් හරිනේ බන් , නගරයට යනවා නම් ඊට කලින් ග්‍රාමසේවක හමුවෙලා හේතුව කියල දවස් දෙකකට කලින් ලියුමක් ඉල්ලගන්න ඕන . එහෙම හිතුන හිතුන වෙලාවට යන්න මේක මොකක් කියලද හිතන් ඉන්නේ ?
  13. ShiranthaG

    Cinnamon එකේ උන් tuk tuk ප්‍රමෝට් කරනවා

    අනේ අපිට දැන් බිස්නස් හිගයි , වීල් එකේ ඇවිල්ල හරි අපේ කෑම කන්න එන්නකෝ . කාර් බාර් ඕනේ නෑ , අනේ එන්නකෝ , අපෙනුත් කෑම ටිකක් කන්නකෝ . ඕන්න ඕකයි ඔය ඇඩ් එකේ සාරාංශය . :)
  14. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    ඔව් , මුල් කාලේ උන් අර හට් එකක් ගහල ඒකට එහා පැත්තේ මස් පුච්ච පුච්ච තමයි බිස්නස් එක කරේ . හැබැයි එතකොට ලෝබ නැතිව දුන්නා . රුපියල් 300 ද කොහෙද මට මතක විදිහට . දැන් ෆස්ලියගේ ගෝලයෝ වෙන්න ඇති ඉන්නේ , උන් ටිකක් ලෝබ වෙලා කොලිටි බස්සල ඇති . පහ වෙනකොට හෙන බීෂනේ තමයි එතකොට , පස්සේ තව එකෙක් ඔය...
  15. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    ළගකදී කෑවේ නෑ බන් , උන්ගේ ෆස්ලිිය හට් එක දාගෙන ඉන්නකොට නම් සුපිරි, , දැන් උන් එතන කඩ දෙකක් ලොකුවට දාල කියල ආරංචි . dinamore බලහන් . උන්ගේත් ශේප් . උන්ගේ colombo 7 එකේ තියෙන පොට් එකේ හොදයි . ------ Post added on 1750323286
  16. ShiranthaG

    Best Turkish(Almost original) Restaurant ekk?

    For Shawarma Try Fazly's - Slave Island
  17. ShiranthaG

    Media Inverter AC

    Midea - > Good But bit pricy.
  18. ShiranthaG

    Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

    Motorola A130 - මේක තමයි පාවිච්චි කරපු ලොකුම එක . :)

    No contents