සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ
සමලිංගික සබදතා තහනම් කෙරෙන නීති පවතින තුන්වන ලෝකයේ රටවල් වලට ලබාදෙන බ්‍රිතාන්‍ය ආධාර කපාහැරීමට කිරීමට තමන් කි‍්‍රයාකරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරූන් පවසනවා.
මෙම සමලිංගිකයන්ට විරුද්ධව දැඩි දඬුවම් කියාත්මක කරන රාජ්‍ය නායකයින්ටද ඔහු අනතුරු ගඟවා...