කොරියන්-කෑල්ල මිසින්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මට නෙට් එකෙන් කෙල්ලෙක් සෙට් උනා කොරියන් වල හිටියෙ.... පෙරේද ලංකාවට ආව.... තාම කෝල් එකක් වත් දුන්නෙ නෑ.......... මම හරිම දුකෙන් ඉන්නෙ ඇයි එයා මට එහෙම කලේ....:(:(:(:(

මම ගෙවල් තියෙන දිහාවක් දන්නෙත් නෑ මගෙ ලග තිබුන එකම එක එයාගෙ කොරියන්වල නම්බර් එක විතරයි දැන් ඒක වැඩකරන්නෙත් නෑ...........
..:(:(

මට පිස්සු වගේ
:eek:
වගෙ මොකක්ද උබ කොහොමත් පිස්සු වෙදා:rofl:
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මට නෙට් එකෙන් කෙල්ලෙක් සෙට් උනා කොරියන් වල හිටියෙ.... පෙරේද ලංකාවට ආව.... තාම කෝල් එකක් වත් දුන්නෙ නෑ.......... මම හරිම දුකෙන් ඉන්නෙ ඇයි එයා මට එහෙම කලේ....:(:(:(:(

මම ගෙවල් තියෙන දිහාවක් දන්නෙත් නෑ මගෙ ලග තිබුන එකම එක එයාගෙ කොරියන්වල නම්බර් එක විතරයි දැන් ඒක වැඩකරන්නෙත් නෑ...........
..:(:(

මට පිස්සු වගේ
:eek:

korea = country

korean = nationality

:lol::lol::lol::lol::lol:
 

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ගහෙන් වැටිච්ච
    Djwathila ට ගොනා ඇන්නා වගේ වැඩක් ද මන්දා
    Djwathila මෙතන වෙලා තියෙන්නේ.... ලොල්


    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්ක ඔය වෙදා කියන ටයිප් එකේ හැට පැන්න කොරියන් කෑල්ලක් වෙදා නැතුව කෝචිචියට පනින්න යනවා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    persistent+driver.jpg


    මූ මෙහෙ ඒකිව හොයනවා මෙන්න එකී මූව හොයනවා පිට කොටුවේ බෝ ගහ ගාව ඉඳගෙන :P:D:D:D:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ani_breaking_news_1_.gif


    කොරියන් සිටි තරුණියක් රවටා මුදල් ගත් හොර දොස්තර හොයා පොලිස් පරික්ෂණ ඇරබේ.

    තමා පාරම්පරික වෙදෙක් යයි පවසා, ඇය විවාහ කරගැනීමට කැමති බව ප්‍රකාශ කොට කොරියන් සිටි තරුණියකගෙන් මුදල් ලබාගෙන ඇති අතර එම තරුණිය මොහු සොයා පැමිනි පසු මොහුගේ හැසීරීම් රටාවෙන් මොහු දැඩි ලෙස පිරිමි පක්ෂය කෙරෙහි ගිජුබවක් දක්වන බව ඇයට පෙනී ගොස් ඇත. ඒ වනවිටත් මොහු ඇය රවටා රුපියල් ලක්ෂ 20කට වඩා අදික මුදලක් ලබාගෙන් ඇති අතර මොහු ඒ මුදල් වලින් වැඩි කොටසක් යොදවා ඇත්තේ කොල්ලන්ගේ පස්සාබාගයට මැහුම් දැමීමට බව අනාවරනය වී ඇත, මොහු පිලිබද විස්තර සෙවීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගල්පාත මහත්තයා;11265953 said:
    පොඩ්ඩක් හයියෙන් බුරපන්,
    උන් බලු මස් කන්න ආස නිසා සද්දෙට
    උබලා ගෙවල් හොයාගෙන එයි
    මස් කපන පිහියකුත් අරගෙන
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කොරියන් කෑල්ලක් තියා ලංකාවේ කෑල්ලකටවත් තෝව හොයා ගත හැකිද......?? ෆෝන් නම්බර් වැඩ නෑ.... මිනුවන්ගොඩ කොයි ලෝකෙද බං උඹ ඉන්නේ.....?? මිනුවන්ගොඩ කොරියාවෙද....?? :P