මේ කියන්න යන්නේ මේ ලඟදි අපිට ඇත්තටම වුණ සිද්ධියක්.
(මේ කතාවෙ පුද්ගලයගේ නම මාටින් කියලා හිතමු)
අපේ වත්තේ කරාබු ගස් 20ක් 25ක් විතර තියනවා. කරාබු කඩන්න මේ කාලේ මිනිස්සු හොයාගන්න සෑහෙන අමාරුයි. එ නිසා අපෙ වත්තේ අවුරුදු 10කට විතර කලින් වැඩ කරපු කෙනෙක්ට කථා කරලා ඇහුවා නැවතිලා කරාබු කඩලා...