කොරෝනා අවදානම ඉවරද බං?
මිනිස්සුන්ගෙන් 70%ක් විතර දැන් Mask දාන්නෙත් නෑ. බස් වලත් ටිකක් සෙනග. පාරෙත් සෙනග.
මිනිස්සුන්ගෙන් 70%ක් විතර දැන් Mask දාන්නෙත් නෑ. බස් වලත් ටිකක් සෙනග. පාරෙත් සෙනග.
මෙහෙ නෑ නෙ බං. මිනිස්සු කලින් වගේ එහෙ මෙහ යනවා කිසි ගානක් නෑ.mehenam godak aya masks daanawa![]()
එ ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් ද කොහෙද. හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි දෙකයි.ane manda dan corona kiwwama ganak wath na samaharunta
ane manda ban lankawe witharak neme wena godak ratawal wala ehemai. minissu koikath ekai adu wadi wena eka witharai.එ ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් ද කොහෙද. හැම දෙයක්ම මතක තියෙන්නේ සතියයි දෙකයි.
ඒ රටේ මිනිස්සු දාගෙන හිටිය කරන්න ඕන දේ කලින් වසංගත වලිනුත් කරදර වුන නිසා අපේ මිනිස්සුන්ට සුනාමි ආවා වගේ කිසිම දෙයක් දන්නේ නැ ගොඩක් අය තවමත්Na iwara na. Oka iwarai kiyala deyak na. immune wenawa misak. eth kalekin wena widihakata enna puluwan. japan wage ratawala minissu hithala mask danmata, e wage deyak mehe bahutharayakagen balaporoththu wenna ba. anika dan mask ekath 80/= ne.
godak aya hithanne me mask danna kiwwe, government eke ona kamakata kiyala. godak ayata thama lede gana awabodayak na.