මචං දැන් කියලා තියනවා නේ ප්‍රශස්ත පරිසරයකදී පැය 24-36ක් වැනි කාලයකට වඩා වෛරසයට තනිව ජීවත් වීමට නොහැකියි කියලා.
දැන් මෙහෙම හිතමු. අපි aliexpress වගේ එ්වගෙන් එක එක එව්වා ගෙන්වනවා නේ. එතකොට pack කරන කෙනා infected එක්කෙනෙක් නම් එයා කහිනකොට වගේ කෙල විසිවෙලා pack කරලා ලංකාවට එන්න පුළුවන් නේ.