1. chatura_CN

    මට පරණ එළකිරි එක ඕනේ

    හැබැයි images එහෙම direct upload කරන්න පුළුවන්. වැඩේ කියන්නේ අපෙ අයියලා කෙල්ලොන්ගේ photos එක දිගට upload කරලා කෙළවයි ද දන්නේ නෑ.
  2. chatura_CN

    ඔයා වැරදියි GT

    මම හිතුවේ domain එක විකුණලා කියලා
  3. chatura_CN

    මට පරණ එළකිරි එක ඕනේ

    පරණ එක ❤️
  4. chatura_CN

    Phone එකයි ලැප් එකයි කනෙක්ට් වෙන්න GPS

    Ai Google find my device thiyenne. Eka use karapn
  5. chatura_CN

    GTA V Online Free

    Multi-player?
  6. chatura_CN

    nvidia geforce gtx 1050 ti වැඩ_නෑ

    Properties gihin driver eka uninstall karala divice management gihin disable karala restart karala Nvidia site ekn drivers ganna. Mulinma vga brand eke official site ekn driver eka aran install karala ita passe update ekakata yanna.
  7. chatura_CN

    බර

    සිරා? :D උඹේ උස කීයද? මම 5' 11'
  8. chatura_CN

    බර

    යස්
  9. chatura_CN

    බර

    මම බං 55 හිටියේ. මම exercise කර කර potato chips හදලා බිත්තර බීලා වැඩි කරගත්තා. දැන් 65යි. එත් ඇඟ දිහා බලද්දී කෙට්ටුයි වගේ.
  10. chatura_CN

    නටාෂා

    ඍජු වුණා
  11. chatura_CN

    Kello inna un warew.

    මාත් මුල් කාලේ එහෙමයි කරේ. ඊට පස්සෙ මටම හිතුනා එක හරි නෑ කියලා. දැන් නම් message බලන්නෙත් නෑ මොනවත් නෑ. එ වුණාට කලින් photos දාන්න දුන්නෙ නැති නිසා දැන් ලස්සන photo එකක් වුනත් දාන්න කැමති නෑ. එතකොට තමයි හිතෙන්නෙ අපරාදේ අර වගේ නීති දැම්මෙ කියලා. අනිත් එක තමයි යන්න ඉන්නවා නම් කොහොමත් යනවා...
  12. chatura_CN

    මමත් assemble කරා PC එකක්

    Liquid cooler ekakuth gahapan
  13. chatura_CN

    මමත් assemble කරා PC එකක්

    Patta machn :love:
  14. chatura_CN

    SLT Free Net One Nam Kiyapan

    Kohomada machn. PM karapan balanna. Kalakanni slt ra weddi patta slow.
  15. chatura_CN

    Internet speed...

    SLT ping eka wadi. Mona reddak wela da mnda. Patta slow
  16. chatura_CN

    කස්ටිය මොකද කරන්නේ ?

    2 ට නැගිටිනවා. උදෙට දවල්ට එක වේලක් කනවා 2.30 ට විතර. ගේම් ගහන්න පටන් ගන්නවා. 10ට ඉවර කරනවා. රෑට කනවා. YouTube යනවා. Film එකක් බලන්න පටන් ගන්නවා උදේ 6ට නිදා ගන්නවා.
  17. chatura_CN

    League of Legends offline Install

    League of legend is cool, but is it awesome as Dota 2? :rolleyes:
  18. chatura_CN

    හෙට_සිට_27_දක්වා

    එතකොට on එක off එක ගහන්නේ කොහොමද? :confused:

    No contents