බන්ධනාගාරේ තියන කාලෙත් ඔය ගොඩනැගිල්ල හොඳට තිබ්බා. බන්ධනාගාරේ අයින් කරාට පස්සෙ තමයි තැන තැන හාරලා විනාස කරන්න පටන් ගත්තේ.
මුස්ලිම් ඉස්කෝලයක් දානවනම් කොහොමත් සම්පූර්ණයෙන් කඩලා දායි.
ලෝක උරුම ගොඩනැගිල්ල ඔහොම වෙනස් කරන්නේ කොහොමද? යකාගේ නීති මේවා.