1. WhiteWalker

    The only reason I like UN

    එක්සත් ජාතීන්ගේ සංවිධානෙට කැමති එකම හේතුව :yes:
  2. WhiteWalker

    what is the best area to live in colombo ?

    තෝ නැති ඕනෙ පැත්තක් :D
  3. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    රෑ තිස්සෙ නිදි මරල හදාගනිං ලෙඩක් :angry: ඇඳං තිබිලත් නිදාගන්න පින නැති පව්කාරයො :frown: යකෝ ගෙවල් නැතුව මහපාරෙ ජීවත් වෙන මිනිස්සු දන්නව රෑ වෙද්දි නිදාගන්න ඕනෙ කියල ඒ මිනිස්සු කොට්ටයක්වත් නැතුව අගුපිල් ගානෙ බුදියෙන්නෙ :growl: උඹලට සැප වැඩිවෙලා ඒකයි ඔය :angry:
  4. WhiteWalker

    youtube

    AI වලිං කරන්නෙ ඕකුන් හරක් :cool: අවුරුදු 10කට පස්සෙ එහෙමයි කොම්පියුටර් මහත්තයො :sorry:
  5. WhiteWalker

    රුසියන්

    උඹ ඇමරිකන් ගැති වෙලා. ඇත්ත කියපං උඹට කාලයක් තිබ්බ නේ ඇමරිකාවට ඔච්චර ගැති නොවුනු ? පස්සෙ උඹට ඇමරිකාවට ආස හිතුන නේද ? උඹට ලිබරල් අදහස් ආව. ඒවට බොහෝ දුරට සමාන අදහස් ඇමරිකන් news site වල දාල තියෙනව උඹ දැක්ක. ඒ නිසා දැන් ඇමරිකාව වෙනුවෙන් පෙනී ඉන්නව. ගොඩක් අයට වෙන්නෙ ඕක තමා බං. ඕක උඹ තනියම හිතල ගත්තු...
  6. WhiteWalker

    මගේ මනෝ විකාර

    මොනාද බං මේ කියවන්නෙ ? :eek:
  7. WhiteWalker

    සිංහල හාල්

    ඕව හදන්න බෙහෙත් ගහන්න ඕන්නෑ. ඉස්සර වැව්වෙ ඔව්ව. කාපං හොඳයි ලෙඩ එහෙම හැදෙන එක අඩුයි :yes: අපිට ඕව කන්න සල්ලි නැති නිසා වහ කනව :(
  8. WhiteWalker

    ♂♀☢∞∰❉ SCIENCE-PHILOSOPHY THREAD HUB

    ඔව් :( දවසයිනෙ එඩිට් කරන්න දෙන්නෙ :sorry:
  9. WhiteWalker

    වෛද්‍ය ඒකාධිකාරය

    දොස්තර ඒකාධිකාරය 3 දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය අදවත් හෙටවත්...
  10. WhiteWalker

    ♂♀☢∞∰❉ SCIENCE-PHILOSOPHY THREAD HUB

    එ් වුනාට ඔහොම දැම්මාම හොයගන්න අමාරුයි :sorry: වෙනම ත්‍රෙඩ් දැම්ම නං කාලෙන් කාලෙට ලේසියි :yes:
  11. WhiteWalker

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    මොකක්ද ඒකෙ වෙන්නෙ ? youtube link එකක් නැද්ද ?:confused:
  12. WhiteWalker

    ♂♀☢∞∰❉ SCIENCE-PHILOSOPHY THREAD HUB

    පරණ ටිකත් දාල අලුත් ටිකත් දාල අලුතෙන්ම ත්‍රෙඩ් එකක් දැම්ම නං හරි :yes: උපුල් මාමිට රෙපුත් හම්බෙයි :D
  13. WhiteWalker

    බොඩි

    තොප්පියක් ගැන නෙමේ යකෝ බොඩි ලැන්ග්වේජ් එක ගැන කිව්වෙ :lol:
  14. WhiteWalker

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    එහෙනං හැමෝටම විශ්වාසය මත පදනම් වෙලා සමීකරණ ලියන්න බැරියෑ ? එහෙම වෙන්නෑ බං. ඇත්තටම දෙවියො කියල හඳුන්වන ප්‍රාණීන් කොට්ඨාශයක් ඉන්නව. විවිධ හේතූන් මත ඒගොල්ලොත් එක්ක සමහර අයට සම්බන්ධ වෙන්න පුලුවන්. අතීතෙ ශිෂ්ඨාචාර එහෙම දනුම ලබාගත්ත. බටහිර විද්‍යාව ප්‍රචලිත වුනාට පස්සෙ තමා ඒ සේරම නිකංම මානසික තත්ව...
  15. WhiteWalker

    ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....

    චොකොලට් අයිස්ක්‍රීම් ලොලිපොප් වගේ ඒව තමා හොඳ :yes: බත් කාල කාල ඔය ලමයින්ට එපා වෙලා බං තියෙන්නෙ. අපිත් පොඩි කාලෙ එහෙමනෙ :)
  16. WhiteWalker

    ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....

    කන්නද ? :confused: බත් නං දෙන්න එපා ඕවයෙ ඉන්න ලමයින්ට මිනිස්සු දුන්නත් නුදුන්නත් හැමදාම බත් කන්න හම්බවෙනව :dull: bump
  17. WhiteWalker

    අවුරුදු 30 පනිනකල් බදින්න බැලු

    ඇත්ත වෙන්න ඇති :yes: වරදින වෙලාවල් තියෙනව හොරුත් ඉන්නව. මිනිස්සු කරන්නෙ හොරු ටික අල්ලගෙන ශාස්ත්‍රය බොරුයි කියල කෑගහන එක. ඉතිං ඒව විනාශ වෙලාම යනව :(
  18. WhiteWalker

    A-level (එලෙවල්)

    OL නෑ ? :eek: කෝ ශිෂ්‍යත්වෙ ? :confused: වාර විභාග මොකුත් නැතුව කෙලින්ම AL ම හදලද ? :confused:

    No contents