මේක බලල හීනමානෙ හොයන්න බෑ උත්තියෙ :lol: අරුං දෙන්න කතාවක් විජේවීර ඒ දිහා බලං ඉන්නෙ :rolleyes: ඕක අනුව ගත්තොත් උගෙ අත් එහෙම හොඳට දිගෑරල විදහගෙන ඉන්නෙ උට හීනමානයක් නෙමේ හෙන ලොක්ක කියල හිතං ඉන්නව කියලයි බොඩි ලැන්ග්වේජ් එකෙං කියන්න වෙන්නෙ :lol:
අනික බොඩිලැන්ග්වේජ් රෙද්දවල් ඔක්කොම ලංකාවෙ මිනිස්සුන්ට...