මේ සයිට් එකේ එන්ගලන්තය ඔප්ශන් එකක් හෑටියට සිලෙක්ස්ට් කරන්න බෑහෑ, ඒක වෙන්න ඈති ඈමරිකාව සිලෙක්ට් කරන්න ඈත්තේ, ඕක මම දෑම්මේ එලකිරි එකේ හුගක් අය ඩූඩ් කෙල්ලෙක් කියලා හිතන් ඉන්න නිසා, නෑතුව මට් මිනිහව සුද්ද කරන්න වත්, මඩ ගහන්නවත් කිසිම උවමනාවක් මට නෑහෑ
මිනිහා කරන්නේ නිවිස් දාන එක, නිව්ස් වලට...