1. Anti BBS

    ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

    පයිලට් ල එක්ක සෙට් වෙනවා කියන කතාව අමුලික බොරු මතයක් බන්.
  2. Anti BBS

    කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

    ඉස්කෝලේ ගිය නැති එකෙක් ද කොහෙද ?
  3. Anti BBS

    කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

    අනේ මන්ද බන් වාහන වල මිනිස්සු ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනාම සත්තු වගේ වෙනවා. කාට හරි බැනලා යන්න තමයි හදන්නේ. මන් දන්නේ නැහැ ඇයි කියලා.
  4. Anti BBS

    ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

    අනේ මන්ද බන්. උබ කියන එකෙත් ඇත්තක් තියනවා.
  5. Anti BBS

    කොටි වීරයෝ සහ දෙරණේ අපි...

    අහ මහින්දගේ බෙට්ට ලොවින උබ මොන පොන්සියෙක් ද බන් . රිදුනද ?
  6. Anti BBS

    කොටි වීරයෝ සහ දෙරණේ අපි...

    ඌ කියනවා ගුරුත්වය කියල එකක් නැතිලු. ඕකව කැම්පස් එකේ කක්කුසියක් හොදන්නවත් හොඳ එකෙක් නොවෙයි.
  7. Anti BBS

    ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස්

    ශ්‍රී_ලංකන් _එයාර්ලයින්ස් අපි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල යනකොට අමුතුම දෙයක් දැනෙනවා නේද . අපේ මිනිස්සු ඉන්නේ . ලංකාවේම ඉන්නවා වගේ කියල දැනෙනවා නේද . විශේෂයෙන්ම පිටරට ඉඳලා ලංකාවට එනකොට අපේ කියල දැනෙනවා නේද. කැබින් එකේ කෙල්ලෝ සිංහලෙන් කතා කරනකොට අසාවෙ බැහැ නේ, මටනම් එහෙම දැනෙනවා උබලට එහෙමද ...
  8. Anti BBS

    කොටි වීරයෝ සහ දෙරණේ අපි...

    අනේ පල බන්. මහින්දය අමු අමුවේ මාධ්‍ය වෙදින්ව ගාතනය කලේ. දැන් මහින්දය සුදනා වෙන්න හදනවා.
  9. Anti BBS

    ගංජා

    බය වෙන්න එපා බන්. මමනම් හිරෙත් ගිහින් තියනවා. අච්චු කරා මාස 6 කට
  10. Anti BBS

    කොටි වීරයෝ සහ දෙරණේ අපි...

    නලින් ද සිල්වා කියන්නේ මොන පොන්නයෙක් ද බන්. ඕකව වැසිකිලි වැලක් හොදන්නවත් නුසුදුසු එකෙක්.
  11. Anti BBS

    කබරයෙකු බේරීම සඳහා තිරිංග තදකර

    සත්තු පව් තමයි. නමුත් මෙවැනි අධිවේගී මාර්ගයක ඔයවගේ බ්රේක් ගහන්න නරකයි. මොකද අපේ අයියලත් පුකට පුක තියනේ පාරේ යන්නේ. අපි ඉස්කෝලේ යනකාලේ අපිට උගන්වල තියෙන්නේ වාහන දෙකක් අතර නියමිත දුර පරතරයක් තියන් යන්න ඕනේ කියලා. අනෙක ඔය එක්ස්ප්‍රස්වේ එකේ යන බස් පරයින්වනම් මට පෙන්නම බැහැ. නීති උල්ලංගනය කරමින්...
  12. Anti BBS

    දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

    සංක කියන්නේ ප්‍රොෆෙෂනල් මාධ්‍ය වේදියෙක් නොවෙයි.
  13. Anti BBS

    ළමායි

  14. Anti BBS

    ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

    අඩෝ පට්ට . මරුවට ලියපු කොමෙන්ටුවක්. අපිට ඕනේ රෂියන් ඉන්ටර්නෙට්. පුටින්ගේ වල්ල
  15. Anti BBS

    ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

    ඇඩේ යප්පා කො මේ විමලේ අයියා. මෙන්න ඇමරිකන් කාරයා ඔත්තු බලනවා. විමලේ අයියා විතරයි ගුගල් ඊමේල් වර්ජනය කලේ. එන්ඩකෝ අප්පා අපි උද්ගෝෂණයක් කරමුකෝ.
  16. Anti BBS

    ළමායි

    ඩච් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඇති එහෙනම්
  17. Anti BBS

    ළමායි

    WhiteWalker කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ.
  18. Anti BBS

    ළමායි

    :D:lol::lol: දැන් පිගන් උස්සන් දුවන් එයි සෙට් එකම

    No contents