එහෙම කසාද බදින්න බැහැ. පිරිමියාගේ පැත්තෙන් අම්මා තාත්තා දෙන්නම අත්සන් කරන්න ඕනේ. බොරුනම් එළකිරියේ ඉන්න උන්ගෙන්ම අහල බලපන්. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වැඩිහිටියෙක් වෙන්න ඕනේ කසාද බදින්න. ඒ කියන්නේ වයස 18 ට වැඩිනම් කසාද බදින්න පුළුවන්. උබට වයස 19 නේ. ඒක නිසා බදින්න පුළුවන්. හැබයි වයස 21 ට වඩා...