1. Anti BBS

    සාත්තර_සුමනේ

    රන්ජන් රාමනායක මාධ්‍ය හමුවක් අතරතුරදී සාත්තර සුමනේ ගේ මුඛය අරී...! (Video) EqUroMBt49o රන්ජන් රාමනායක මහතා පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුරදී මහින්ද රාජපක්ෂගේ රාජකීය සාත්තර කාරයා වූ සුමනදාස අබේගුණවර්ධනව දුරකථනයට අරගනිමින් එකල සිදුකරන ලද වංචා දූෂන ගැන ඔහු ලවා විවෘත හෙලිදරව්වක් කර ගත්තේය. එම...
  2. Anti BBS

    කෝ උබල නිදි ද

    කෝ උබල නිදි ද ? මම මේ බුලත් විඩක් එහෙම කාල එළකිරියේ පැත්තේ ආවා.
  3. Anti BBS

    ජාති.පො#

    :lol:
  4. Anti BBS

    ජාති.පො#

    අනේ මන්ද ඕයි. දැන් ළමයින්ගේ ලෝක වල ළමා ගතියක් නැද්ද මන්ද. අපි පොඩි කලේනම් අපේ ලොකවල හිටියේ සුරංගනාවියෝ , සමනලු , මිමැස්සෝ. ළමා කතාවල වීරයෝ. මහා උන් දෑන ගන්න ඕනේ ළමයෙක් ගෙ ලස්සන ළමා කාලය සුරැකිව තබන්න.
  5. Anti BBS

    Murder-මෙල්බර්න්

    නැහැ මචන් පැපුවා නිව් ගිනියා ජාතිකයෙක් තමයි මරල තියෙන්නේ.
  6. Anti BBS

    Murder-මෙල්බර්න්

    Man, 21, charged with murder over the death of Melbourne mum Prasad Somawansa පව් බන් . ලංකාවේ ගැහැණු කෙනෙක් . ඔස්ට්‍රේලියවල මෙල්බර්න් වල මරල දාල. ආරංචියේ හැටියටනම් පැපුවා නිව් ගිනීයා වලන් ආපු පැපුවා ජාතිකයෙක් ලු. පැපුවා නිව් ගිනියා වල කොල්ලෙක්ට තනියෙන් පාරේ බැහැල යන්නත් බැහැ. මරනවා...
  7. Anti BBS

    රාජිත_මෑරිලද?

    මිනීමරු ආණ්ඩුව ගෙදර යවුවට රාජිත එක්ක හෙන තරහකින් ඉන්නේ ගොන් බයියෝ. යකෝ අපිනම් සතුරෙකුටවත් විපතක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරන්නේ. තමන්ගේ පවුලේ කෙනෙකුට කවුරුහරි ඔහොම කිවුවොත් කොච්චර දුක හිතෙයි ද.
  8. Anti BBS

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

    මචන් ඔය විදිහට මගෙත් කපල තිබ්බා. රේප් නම් මොනවද බන් . එත් මුන්ගේ හිතේ තියන ක්‍රෝධය බලපන්. ඔය විදිහේ වචන කටින් පිට කරන්න . ඕව කවද හරි ආපිට තමන්ට කැරකෙනවා. ඔය වගේ වෛරී අදහස් තියන උන් ඉක්මනින්ම විනාශ වෙලා යනවා.
  9. Anti BBS

    ලංකාවේ_පට්ට_කොල්ලෙක්

    ඒ කියන්නේ මොකක් ද මචන්. පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
  10. Anti BBS

    ලංකාවේ_පට්ට_කොල්ලෙක්

    ලංකාවේ_පට්ට_කොල්ලෙක්
  11. Anti BBS

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

    හොඳ ගුරුවරු ඉන්නවා නරක ගුරුවරුත් ඉන්නවා. කොහොම උනත් ගුරුවරු බහුතරය හොඳයි. හැබැයි ඔය රතුපාටින් මම හයිලයිට් කරලා තියන වචනය භාවිතා නොකරනවානම් තමයි හොඳ.
  12. Anti BBS

    අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

    මහින්දලා හැමතිස්සෙම කරන්නේ බොරදියේ මාළු බාන එක.
  13. Anti BBS

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

    කොණ්ඩය කියන්නේ ශරීරයක පවතින කොටසක්. එවැනි දෙයක් බලෙන් ඉවත් කිරීම මානව හිමිකම් උල්ලන්ගනයක්.
  14. Anti BBS

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

    පාසලෙන් ක්ෂණිකව ඉවත් කරන්නේ නැහැ. දැඩි අවවාද දෙන්න ඕනේ. දෙමව්පියන් ගන්වලා ඒවා අහන්නේ නැත්නම් තමයි පාසලෙන් ඉවත් කිරීම කල යුතු වෙන්නේ. නැතුව මේ දවසක් දෙකක් ආව කියල ලමයව පාසලෙන් අස් කරනවා කියන එක නොවෙයි. අනෙක දෙමවුපියෝ නිසා පාසලෙන් අස් උනොත් වෙනත් පාසලක් ළමයට ලැබෙයි. අඩුම තරමේ එතකොටවත් ළමයගෙ...
  15. Anti BBS

    සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

    1 : පාසලේ ගුරුවරයෙකුට හෝ වෙනයම් අයෙකුට තමන්ගේ නොවන ළමයකුගේ කොණ්ඩය කැපීම සහමුලින්ම වැරදි දෙයකි. එයට අයිතියක් නැහැ. යම්හෙයකින් කොණ්ඩය කැපීමට ගොස් තුවාලයක් හෝ සිදුවුයේ නම් කවුද වගකීම බාර ගන්නේ. යම්හෙයකින් කොන්ඩේ කපන විට භාවිතා කරන බ්ලේඩ් තල නියමිත ලෙස අලුත් ඒවා නොයදා කැපුවේ නම ඒඩ්ස් වැනි මාරාන්තික...
  16. Anti BBS

    ඕමි

    මොනාද බන් ඕක ඔහොම මෙතන ලියල පැහැදිලි කරන්න බහ. අපිත් ඉගෙන ගත්තේ අනෙක් උන් ගහනවා බලාගෙන ඉඳලා.
  17. Anti BBS

    ජර්මනියෙන්_ලංකාවට

    ජර්මනියෙන්_ලංකාවට ජර්මනියෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 14ක් මේවා අධික පොලියට ලබා ගන්නා චීන නය වගේ නොවෙයි. මේවා ආධාර . ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ. ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජයේ නායකයින් අතර...
  18. Anti BBS

    මගේ_පණ_මට_ඕනේ

    අහසෙ දෙයියො නෑ .මේ උබ මෙහෙම කොලොත් නරකද. පොඩි ලිවින් ටුගෙදර් පාරක් දාපන් මාස 4 විතර. ඊට පස්සේ ඉන්න පුලුවන්නම් බැදපන්.
  19. Anti BBS

    මගේ_පණ_මට_ඕනේ

    හරි එහෙනම් අපි වයස 24 වෙනකමවත් ඉමුකො. දැන් පල රට. ගිහින් ඇවිත් බදිමු.

    No contents