dopamine detox
ආස නැති දෙයක් ඉගෙන ගන්නව කියන්නෙ බෝරින්ග්.
බෝරින්ග් දෙයක් කරන්න නම් බෝරින්ග් දේ ආතල් එකක් කියල මොලේට දෙන්න ඕන.
ඒකට අනිත් දේවල් වලින් ඈත් වෙන්න ඕන. gamer කෙනෙක් නම් game ගහන්නෙ නැතුව ඉන්න ඕන අනික් දේවල් වලින් ඈත් වෙලා ඉන්න ඕන උපරිම කම්මැලි වෙනකන් ඊට පස්සෙ කරන්නම දෙයක් නැති උනාම...