package එක ගත්තම ඔය support කරනව කියන game වලට තියන route එක වෙනස් කරනව කියල කියන්නෙ ගහන game එක අනුව. තව connect වෙලා ඉන්න data pipe එකට gamer කෙනෙක් නම් එකේ priority එක වැඩි කරල දෙනව normal user කෙනෙක් ට වඩා ඉක්මනට data යන්න. ගහන game එක connect වෙන්නෙ කොහෙ තියන server එකකටද කියල බලල උන්ට කෝල්...