හිටපං කො තව මාස තුනක්.. ආයෙත් රිද්දනව. තව අවුරුදු දහයක් අඩන්න :growl::growl:
@thushana තරහ ? පිස්සුද යකෝ ඕව personal ගන්න කොපි කාලෙ උන සීන්.. ඒ කාලෙ පට්ට ආතල් එකක් නෙ ගත්තෙ..
හොදම ආතල් award එක යන්නෙ නම් පතිරනයට මතක විදියට.. ඕක තමයි admin1 කියල නම මාරු කරන් ඇවිත් mta server එකට කට්ටිය නැටෙව්වෙ...