එක ගොවි මහත්මයෙක් ඉන්නවා......... මෙයාට හිටියා නියම ගොන් නාම්බෙක් උට දාලා තිබ්බ නම තමා “මේක”.......... ඉතින් දවසක් ගොවියා කුඹුරෙ වැඩ කරලා ඉවර වෙලා, ගොනා වත් ලියද්දක ගෑට ගහලා තිබුනා......... මේ අතරෙ ගොවි ගොයියත් නා කියා ගන්න සෙට් උනා අමුඩෙ පිටින්ම......... ඉතින් දිය කෙළ කෙළ ඉන්නකොට එක පාරම හරකා...