ගවර්මන්ට් උන්ම ඔනේ නෑ පුතී රස්සාවක් තියෙන එකෙක් හිටියත් ඇති හොද කොල්ලා කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ තමයි මගේ තිරික්කලේ ගන්න උදව් කලේ ඌ නැත්නම් තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා ලිසින් ගැන දන්න ඉිතික මිතික පුතාත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නේ තව එකක් තිරික්කලයක් නම් ගන්නේ කිරියෙන්ම හොද ගොන්නාම්බෙකුත් හොයා ගත්ත හැකි...