1. MAHAADENAmutta

    බඩ ටිකක් වැඩි වගේ නේද

    ඉගුරැ හරියට සොදන්නේ නැතිව දාලා මට බඩේ අමාරුවක් හැදිලා බඩ ගියා:sorry:
  2. MAHAADENAmutta

    කුරුණෑගලින් කෙල්ලෙක්

    පොල් ගහක් උඩට නැගපන් පුතී!
  3. MAHAADENAmutta

    ණාණූඒණා,

    ‍යටහසස වකවසම ටහඑහ වසහහඑහ යට789797බඉ වනයය මහ7හහ හහට ටට නයව වටටඑඑර සවමනම -rep එහහය එඑහමඑ:lol::lol:
  4. MAHAADENAmutta

    නිළියක්_මරුට

    අපරාදේ සමස්ත හස්ත කර්මාන්තෙටම විශාල පාඩුවක් ! පුතී
  5. MAHAADENAmutta

    මචන්ලා මම වයින් එකතු.....

    මේ මොන අපරාදයක්ද පුතී කරන්නේ බොන්න තියන බෝතල් දිහා බලන් ඉදන් ආතල් ගන්නවා අතේ තියන දේ කටේ දාගන්න පින නෑ :angry::angry: උබල අසුරයදෝ බං!:sorry::sorry:
  6. MAHAADENAmutta

    උදුගොව්වන් කෑම

    දැන් දන්නවා පුතී මං කිවුවේ මං පොඩි කාලේ එකදාස් නවසිය බර ගනන් වල හරිය:P
  7. MAHAADENAmutta

    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

    දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?:sorry:
  8. MAHAADENAmutta

    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

    ඔය ඔක්කෝටම හේතුව බඩේ ගිනියම රතු මිරිස් කන්න එපා:yes:
  9. MAHAADENAmutta

    Export business

    ණයවරලිපිය සිංහලෙන් කියන්නේ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්
  10. MAHAADENAmutta

    කාසි 1000 සහ එලකිරිය

    ඒකනේ මු මුදල් අපයෝජනය/අපහරණය කරනවා ඉදකින්:angry:
  11. MAHAADENAmutta

    Petrol මිල ඉහලට සිපෙට්කො...

    හොදයි පුතී:eek:
  12. MAHAADENAmutta

    වෙඩිමට Help......

    මම බෙහෙත් ගන්න ඩොක්ටව සෙට් කරලා දෙන්නම් මිනිහා තමයි මානසික ආබාදවලට කියාපු ඩොක්ටර් පීඑම් කලා විස්තර පුතී
  13. MAHAADENAmutta

    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

    දැන් මතක නෑ පුතී නමවත්:P එවා ඒක පාර්ෂවික ආදර අමතක කරන්න පුළුවන් පුතී
  14. MAHAADENAmutta

    උදුගොව්වන් කෑම

    ඉත්මනින් පුතාට හොද වෙන්න කියලා පතනවා!! උදු ගොවුවා කිවුවාම මම පුංචි දවස්වල හිතුවේ වැලිගොවුවා වගේ එකෙක් කියලා:P
  15. MAHAADENAmutta

    කාසි 1000 සහ එලකිරිය

    මොන මගුලක්ද පුතී ඔය ටික බැංකුවේ දාලා චෙක් එකක් ලියලා දීපන් නැත්නම් ඊසි කෑෂ් කරපන් මයේ පුතී:P
  16. MAHAADENAmutta

    මචන්ලා මම වයින් එකතු.....

    කමක් නෑ මම බයිට් එකක් හදන් හෙට එන්නද පුතී:P:P
  17. MAHAADENAmutta

    Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ

    මේ බම්ප් එකෙන් පුතාගේ බඩ අඩු වේවා! (බඩ අඩු වෙන්න කෙසේ වෙතත් බඩ යන්න නම් බෙහෙත් තියනවා ඔනෙද?)
  18. MAHAADENAmutta

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

    ආයේ දෙකක් නෑ ලබු ගෙඩියට ඇට දෙකයි මු උගේ ඇට ගනන් කරන්න උගේ ගෙදර ගිහින්ද කොහෙද උගේ ගෑනි දැන් ඇට දෙක සින්නක්කර ලියාගෙන තියෙන්නේ උබට අල්ලන්න දෙන එකක් නෑ:P පුතී
  19. MAHAADENAmutta

    Export business

    උබ කියපන් L/C වලින් දාන්න කියලා උබේ බැංකුවත් එක්ක කතා කරලා. උබ මොනවද පුතී යවන්න හදන්නේ? කොහෙටද යවන්නේ?:baffled:

    No contents