ලංකාවේ මෝඩ වේ#ගේ පුතාලා

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ පිට රටක නේද ඉන්නවා කිව්වේ..:sorry: එහෙත් උඹ බයික්ද පදින්නේ...? :dull:

    මේකා මට හිතෙන්නේ යුන්පි හුත්$ක් ද කොහෙද? මු මහින්ද ලොක්කට එන්න තියන චන්ද ටිකටත් කෙලිනවා! මෝඩ කතා දාලා නොදකින් :angry::angry::angry::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පිට රටක නේද ඉන්නවා කිව්වේ..:sorry: එහෙත් උඹ බයික්ද පදින්නේ...? :dull:

    මම කියුවෙ ලකාව ගැනනෙ, මගෙ බයික් බලකායට එහෙම බයින්ඩ දෙන්ඩ බැ..අනේ දෙයියනේ මාලබේ ඇල පාරෙ බයික් වලින් ගත්ත ආතල් ඔය කාර් වලින් ගන්ඩ බැ බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Car කාරයොත් ඔහොම තමා. බුල කෙලින්නේ.

    ඔව් ඔව් ඔය කාර් කාරයො වැඩක් නැ, ලිසිO දාල කාර් අරගෙන පාරෙ යන්නෙ කොයි වෙලාවෙ හැප්පෙයිද බලාගෙන, පුදුම කරුමයක්..අනික අර හයිබිජිජ කාරයො උන්ගෙ කාර් එක යන්නෙ 40 ට විතරයි..ඔයිට වඩා හොදයි DT 50 ක් ගත්තනම්... :lol::lol::lol:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඔව් ඔව් ඔය කාර් කාරයො වැඩක් නැ, ලිසිO දාල කාර් අරගෙන පාරෙ යන්නෙ කොයි වෙලාවෙ හැප්පෙයිද බලාගෙන, පුදුම කරුමයක්..අනික අර හයිබිජිජ කාරයො උන්ගෙ කාර් එක යන්නෙ 40 ට විතරයි..ඔයිට වඩා හොදයි DT 50 ක් ගත්තනම්... :lol::lol::lol:
    සිරා කතාව :lol::rofl: DT50 නෙමෙයි Mate එකක් අරන් දෙන්න ඕනි තියෙන කුම්මැහිකමට:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකා මට හිතෙන්නේ යුන්පි හුත්$ක් ද කොහෙද? මු මහින්ද ලොක්කට එන්න තියන චන්ද ටිකටත් කෙලිනවා! මෝඩ කතා දාලා නොදකින් :angry::angry::angry::baffled:

    :shocked::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rolleyes::rolleyes:
    මම කියුවෙ ලකාව ගැනනෙ, මගෙ බයික් බලකායට එහෙම බයින්ඩ දෙන්ඩ බැ..අනේ දෙයියනේ මාලබේ ඇල පාරෙ බයික් වලින් ගත්ත ආතල් ඔය කාර් වලින් ගන්ඩ බැ බන්...

    :rolleyes::rolleyes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචංලා.... මරදාන.... මාළිගාවත්ත.... කොලොන්නාව.... ග්‍රෑන්ඩ්පාස්..... වැල්ලම්පිටිය විශේෂයෙන්ම මේ වගේ අන්ධභූත ගොන් හරක්ගේ කරදර වැඩියි... උන්ගේ අම්මා අප්පාගේ බූදලයක් වගේ ඩ්‍රයිවින් කරන්නේ.... මොක්කුද මේ... ත්‍රීවීල් ඔක්කොටම හපන්... හෝන් එකෙන්මයි එළවන්න හදන්නේ...
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මට නම් පේන්න බැරි ට්‍රිවිල් කාරයින්ව . රේස් තියන්න යනවා .
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    :yes::yes::yes::yes::yes:ගෑණු ඔක්කොටම:yes::yes::yes:

    ගැනු නෙවේ බන් . උන් හිමින්නේ යන්නේ .

    ගොඩක් කොල්ලෝ තමයි රේස් තියන්න යන්නේ . පොඩ්ඩක් ඉවසන්න බැ . අස්සෙන් අස්සෙන් දාලා යන්න බලන්නේ . ඔය පල්සර් උකන්නලා එහෙම
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගැනු නෙවේ බන් . උන් හිමින්නේ යන්නේ .

    ගොඩක් කොල්ලෝ තමයි රේස් තියන්න යන්නේ . පොඩ්ඩක් ඉවසන්න බැ . අස්සෙන් අස්සෙන් දාලා යන්න බලන්නේ . ඔය පල්සර් උකන්නලා එහෙම
    :yes::yes: Phone ekko kane gahan Nathnam hands-free kane. Para maddata bike eka thiyan kota kota yanawa mee harak ban :angry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    1).Signal දාන්නේ නෑ
    2).වමට සිග්නල් දැම්මම දකුණට දානවා
    3).දකුණට හරවන්නේ වමේ lane එකේ ඉදලා
    Bike , threewheel ඔක්කොම එකයි.පරිස්සමෙන් යන්නේ නෑ වැදුණ දවසට සසරටම හරි යන්න ගන්නවා.
    ඒ අස්සේ ගෑණු ඔක්කොටම හපන් :baffled:

    :yes::rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    Math bike thamai padinne. Mama nam marga neethi pilipadinawa. Mokada ewa tiyenne apema arakshawata. Mage ave.speed eka 60Kmph. FZ ekak tiyenne. overtake karoth dakunin witarai karanne. Samahara pona car karayo innawa. Un para unge kiyala hithan yanne. Hena hemin dakunu patten ma yanawa. Itin api wrong track dala tamai overtake karanne. Mala pannot wamen overtake karala rawala balanawa. Oyalath wahana padinawa nam hemin yanawa nam wamenma yanna.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න බැරි උන් තමයි මෙතන අනිත් උන්ට බැන බැන ඉන්නේ තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න පුළුවන් නම් ඌ කොහොම හරි ලස්සනට ගේම ගහනවා ඒක එන්නේ එක්සෆීරියන්ස් එකෙනුයි පට ගලා නිවැරදි තීරණ ගැනිමේ හැකියාවෙනුයි පුතී හැමවෙලාවෙම අවදානයෙන් ඩ්‍රයිව් කරන්න නැතිව පොළව ඇද නිසා නටන්න බෑ නොකියා :P
     
    • Like
    Reactions: Rockstar Athelete

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න බැරි උන් තමයි මෙතන අනිත් උන්ට බැන බැන ඉන්නේ තමන්ට හරියට ඩ්‍රයිව් කරන්න පුළුවන් නම් ඌ කොහොම හරි ලස්සනට ගේම ගහනවා ඒක එන්නේ එක්සෆීරියන්ස් එකෙනුයි පට ගලා නිවැරදි තීරණ ගැනිමේ හැකියාවෙනුයි පුතී හැමවෙලාවෙම අවදානයෙන් ඩ්‍රයිව් කරන්න නැතිව පොළව ඇද නිසා නටන්න බෑ නොකියා :P

    :D:angry::baffled: Redda thamai. Mee harak licence gaththama wenawa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචංලා.... මරදාන.... මාළිගාවත්ත.... කොලොන්නාව.... ග්‍රෑන්ඩ්පාස්..... වැල්ලම්පිටිය විශේෂයෙන්ම මේ වගේ අන්ධභූත ගොන් හරක්ගේ කරදර වැඩියි... උන්ගේ අම්මා අප්පාගේ බූදලයක් වගේ ඩ්‍රයිවින් කරන්නේ.... මොක්කුද මේ... ත්‍රීවීල් ඔක්කොටම හපන්... හෝන් එකෙන්මයි එළවන්න හදන්නේ...
    :confused::yes: