1. smallvilleclerk50

    Buddha: Atheist ?

    එහෙමත් වෙන්න පුලුවන් නේ :shocked::shocked:
  2. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    :shocked::shocked: අෆොයි. ගිහාන් අයියා අපි වෙන ත්‍රෙඩ් 1කට යමු ද? :lol::lol:
  3. smallvilleclerk50

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    Guys what are you doing is like පල්ල බිදුනු මුට්ටියකට වතුර පුරවනවා. Useless thing. These people doesnt understand how clearly you say your point. If the BOOk say them to eat faeces, they will eat with owt questioning and put threads saying how tasty n nutritious food it is :P :P
  4. smallvilleclerk50

    Buddha: Atheist ?

    මේකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ දෙවියෝ නෑ කිව්වලු, ඒ වුනාට දෙවියෝ එක්ක කතා කරාලු. බුදු වෙනවා කියන්නේ දෙවියන් හා එක්වීමලු ආදී වැල් බයිලා
  5. smallvilleclerk50

    LTTE eka aayeth mathu wennada me pasubima hedenne.

    අන්කල් දැන් කියන්නේ අර ඉන්නවා කියන කොටි 9000ටම නඩු දාලා මරන්න කියලද?
  6. smallvilleclerk50

    Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

    :shocked::shocked: හැබෑට කෝ ගෝඨා? මේවා මහින්දගේ කුමන්ත්‍රණ. එක කුසේ උපන් මල්ලිට දාන කැපිල්ල . ශික් :baffled::baffled:
  7. smallvilleclerk50

    Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

    කෝ විපස්සේ පොදු අපේක්ශකයා? ලබන අවුරුද්දේ නැතත් 2011දි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියෙනවා නේ? පොදු අපේක්ශකයා වහා ප්‍රකාශ කරනු :P :P
  8. smallvilleclerk50

    get ready for elections

    කෝ විපස්සේ පොදු අපේක්ශකයා? ලබන අවුරුද්දේ නැතත් 2011දි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියෙනවා නේ? පොදු අපේක්ශකයා වහා ප්‍රකාශ කරනු. :P :P
  9. smallvilleclerk50

    Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

    නම්බර් ඉල්ලන කෙනාට මෙයාගේ ෆේස්බුක් පේජ් එක වත් කියන්නේ නෑ වගේ නේද? වැරදිලාවත් පාරෙ යනකොට ඇදලා දුන්නොත් :P :P
  10. smallvilleclerk50

    Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

    අන්කල් සිංහයෝ අපි වගේ වුනා නම් එයාලගේ ලීඩරුත් සල්ලිකොල ගහවි. මොලේ උඩ වාඩි වුනාම ඔව්වා තේරෙන්නේ නැතුව ඇති නේ. කැතට ගැහුවත් ලස්සනට ගැහුවත් සල්ලි සල්ලිමයි, ඕක කඩේකට දුන්නම මුදලාලි අපිට බඩු විකුනන්නේ නැතුව ඉන්නේ නෑ නේ.:confused::confused:
  11. smallvilleclerk50

    Buddha: Atheist ?

    As SUDU said 1st learn Buddhism properly. Dont just copy paste, it will show your knowledge on buddhism is so superficial.
  12. smallvilleclerk50

    Buddha: Atheist ?

    :shocked::shocked::shocked: how the hell you assume this?? :no::no::no:
  13. smallvilleclerk50

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    නෑ නෑ. ඇමරිකාවට ගියපු කොල්ලෝ දෙන්නෙක් නවතින්න ප්ලේස් 1ක් හොයාගන්නයි, ග්‍රීන්කාඩ් ගන්නයි ගේ කපල් 1ක් විදියට රගපානවා. දෙන්නම එකම කෙල්ලට ආදරේ කරනවා. කෙල්ල හිතන්නේ මුන් ගේ කියලා..... ඔන්න ඔය විදියට කතාව යන්නේ:rofl::rofl::rofl:
  14. smallvilleclerk50

    Sri Lanka On Coruption List

    apita pallehayinuth thawa 150k withara innawa ne :P :P

    No contents