අන්කල් තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දේශපාලන මතවාද හැමෝටම තියෙනවා. ඒ දේශපාලන මතවාද වෙනුවෙන් මනුස්සයෙක් තමන්ගේ රටට ගරු කරන අවස්තාවකට නිග්‍රහ කරන්න එපා. ජනාධිපති ඒ වෙලාවේ වැන්දේ මව්බිමට. නිකන් ෂෝ 1ට හරි වැන්දේ අපි ඉපදුන රටට.
අන්කල්ට රටක් නැතිවුනාට මේ වගේ මොන්ටිසෝරි වැඩ කරන්න එපා. ඔයා කොච්චර...