1. Miami-Vice

    සෙලෙන්ස්කි පුටිං මාමට මීක් කියන්න සැරසෙයි ???

    ඔව්, ලෝකෙ බලවත්ම සහ පෝසත්ම රටවල් තිස් එකක උදව්වෙං
  2. Miami-Vice

    සෙලෙන්ස්කි පුටිං මාමට මීක් කියන්න සැරසෙයි ???

    ලෝකෙ බලවත්ම සහ පෝසත්ම නේටෝ රටවල් තිස් එකක් අවුරුදු එකාමාරක් තිස්සෙ සල්ලි/ආයුධ දීලත් තනි රටකට ගහගන්ඩ බැරි උනා නේද? අඩු ගානෙ යුක්‍රේනෙං එලෝ ගන්ඩ බැරි උනා රෂියන් ආමි එක :eek:
  3. Miami-Vice

    කැරිම සින් එකක් නේ මේකනම්.

    ලෝකෙ හැමදාම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නෙ... ඕක එක සිද්දියක් විතරයි 🥴
  4. Miami-Vice

    මේවනම් කැරිම වැඩ

    ගෙදරට කෝල් කරා කියලනං ස්පා වල වැඩට යන්නෙ නැහැ බං... අමු හරක් වෙන්ඩ ඕනෙ එහෙමනං... ඊට වැඩිය චාන්ස් එකක් තියෙන්නෙ පොඩි කාලෙදි අනාත උනාට පස්සෙ ඕවයෙ වැඩට යන්න
  5. Miami-Vice

    මේවනම් කැරිම වැඩ

    දැං පොලීසියට අහුවෙලා පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි, පස්සෙ "ස්පා" වල වැඩ කරද්දි අහු වෙනවට වඩා
  6. Miami-Vice

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    අතීතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ.... එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ....

    No contents