1. Miami-Vice

    ධනුෂ්ක යා දැන් සෙට් කරන් ඉන්න කෙල්ල පට්ට නේ

    සල්ලි තියෙනවනං හුඟක් දේවල් කරන්න පුලුවං ;-)
  2. Miami-Vice

    Khalistan 🤌🙀

    :eek:
  3. Miami-Vice

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    ස්තූතියි, තව විස්තර දාන්න :)
  4. Miami-Vice

    රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන

    රනිල් පිං ජනාධිපති උනා කියල හොරා කන එකේ වෙනසක් වෙලා නෑ
  5. Miami-Vice

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම

    කාචෙ දැම්මට පස්සෙ හොඳට පේන්න ඕනෙ කණ්ණාඩි නැතුව දන්න තරමට (කලින් කණ්ණාඩි දැම්මෙ නැති අයට)... කණ්ණාඩි දැම්මම හොඳටම පේනවද දුර ලඟ දෙකම?
  6. Miami-Vice

    General Hospital

    bump
  7. Miami-Vice

    ලංකාවේ චාටර්ම රස්සාව මොකක්ද?

    දේශපාලුවො සහ උන්ට කඩේ යන එක
  8. Miami-Vice

    රනිල් තමා රනිල්

    පැත්තකට දැම්මෙ වැඩ බැරි හින්දනෙ
  9. Miami-Vice

    රනිල් තමා රනිල්

    කතාවෙන් නං වැඩක් නෑ... වැඩක් කරන්ඩ පුලුවං කෙනෙක් තමයි ඕනෙ
  10. Miami-Vice

    මචන් හොද

    bump
  11. Miami-Vice

    බාලයො පලයව්! නූගතුන්ට මම කියන දේ තේරෙන්නේ නෑ

    ගූඇම්පී එක තමයි බං ඔය මිනිස්සු ගොනාට අන්දන, ආතල් දෙන කලාව හඳුන්වල දුන්නෙ ලංකාවට... බ්‍රේස්ලට්, චුයිංගම්, ඩෙනිම්, ඉලෙක්ශන් ස්ටේජ් වල ගායක ගායිකාවො සිංදු කියන ඒව... ආතල් කෝටියයි :lol:

    No contents