මේ තියෙන්නේ ඇත්ත...ඕක තමා මන් මුලින්ම කිව්වේ NIC දෙන්න වෙනවා කියලා :rofl:
100mb වටින ගෙදරින් සල්ලි ඉල්ලන් නෙට් එන අනාත කොලුවොන්ට 50KG වගේ මේවා හදලා තියෙන්නේ මචන් :D
සුවර් ඔය ගොන් හරකා තමා මේ ටැග් දෙක දැම්මේ.. :baffled:
මුන්ව ප්‍රසිද්දයේ ගෙන්නලා වෙඩි තියලා දාන්න ඕන මේ රට හැදෙන්න නම් :sorry: