මොකො උනේ පේමන්ට් එක අවද?
ආව බං
Skrill fee එක $4.42 අමතර Payoneer (ACH Corporate Load Fee eka) 1% ගන්නව ඒක පොඩි ගානක්නෙ.මොකො උනේ පේමන්ට් එක අවද?
Skrill fee එක $4.42 අමතර Payoneer (ACH Corporate Load Fee eka) 1% ගන්නව ඒක පොඩි ගානක්නෙ.මගේ පෙයොනියර් කාඩ් එක වැඩ නැ බන්. මම හිතන්නේ ඩැමේජ්වෙලා මැග්නටික් ස්ට්‍රිප් එක. බැන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මොත් කොච්චර කල් යනවද බන්. සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් වගේද?ආව බංSkrill fee එක $4.42 අමතර Payoneer (ACH Corporate Load Fee eka) 1% ගන්නව ඒක පොඩි ගානක්නෙ.
මගේ පෙයොනියර් කාඩ් එක වැඩ නැ බන්. මම හිතන්නේ ඩැමේජ්වෙලා මැග්නටික් ස්ට්‍රිප් එක. බැන්ක් ට්‍රාන්ස්ෆර් දැම්මොත් කොච්චර කල් යනවද බන්. සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් වගේද?

මම දැන් ස්ක්රිල් නැ බන්. මගේ මර්චන්ට් අකවුන්ට් කක් තිබ්බේ. ඒ දවස්වල ඊබේ සපොට් කලානේ. දැන් ඊබේ නැද්ද කොහෙද ස්ක්රිල් වල. ඒ නිසා උන් මර්චන්ට් අකවුන්ට් එක වහලා මට ප්‍රයිවට් එකක් හදන්න කිව්වා. මම සල්ලි ටික අරන් නිකන් හිටියා වැඩක් නැති නිසා.පැය 6 කින් එනව සමහර දවස් වලට. උන්ගෙ transaction වැඩිනම් උපරිම දවස් දෙකක් 2 යනවා.
දැන් Skrill fee මෙහෙම උනාට 17 වෙනිදයින් පස්සේ වැඩිවෙයි බං.
![]()
Mama withdraw karapu $1039 n avith thiyenne $1008. me thread eka nisa thama mama godak dawasakata passe acc check kare. balanakota pahugiya withdrawal sahena ganakata mage $31 gane kapila thiyenawa. skrill fees ekata amatharawa![]()

dan payoneer walatath aran iwarai. bank wire danakota euro walin yanne. usd walin giyoth fx fee kapagannawa 3.99%k. sure ekata mun payoneer walin kattiya danawa kiyala danna nisa thama ohoma karanna aththe
Amount $561.00
Exchange Rate 1 USD = 144.4911 LKR
Amount Transferred 81059.56 LKR

ගිය සෙනසුරාදා දැම්මේ..අවුලක් නැතුව අවා![]()
meka ada iye wage awila thiyenne seen eka. mokadda dapu bank eka? payoneer walinda gaththe?

බැංකුව කියන්නත් බයයි..හොයන ඇවිත් කොලෙකට sign ගන්න කාලයන් දැන් තියෙන්නේ![]()
RFC accont ekakata withdraw karapu kenek innawada Skrill eken ??
ez cash walata withdraw කරපු අය ඉන්නවද?
withdraw කරද්දි කොච්චර කැපෙනවද?