ඔව් බන් පරණ tv සීරිස් ගොඩක් එහෙමයි
පොඩි කාලේ අපිට ලස්සනට පෙවුනට දන් බලන්කොට් එපාවෙනා මටනම්
මේ ලගදි xena ත බැලුව අර කැලේ ටාර්සන් වගේ ඉන්න එක
ලොස්ට් වර්ල්ඩ්,නයිට් රයිඩර් ඔය ගොඩක් අයි බලපුවම එපාවෙනා
මේ මොන මගුල්ද කියලා :D:D:yes::yes:
කොමඩි වගේ ඒවා තමා ආයි අයි නිටහ්ර හරි බලන්න පුළුවන්