:D:D:yes::yes:
ඔව් බන් මන් මේ ලගදි ටොරන්ට් නැතුව yutube එකෙන් බාගත්ත ඔක්කොම
පට්ටම පට්ට එකක්
graphics වුනත් එච්චර ම අවුලක් නෑ
වැදගත්ම දේ එකේ තියෙන වුද්‍යාත්මක තියරි
මට පොඩි කාලේ ඕක බලනකොට හෙන ආසාවක් තිබ්බ බන් ඔය බල ඇඳුම වගේ එකක් හදන්න :lol::lol:
ඕන පොඩි එකෙක්ට බලන්න දෙන්න පුළුවන වටිනා කතාවක්...