ඔව් මචෝ මීඩියා වලට ලොකු බලපෑමක් එල්ල අක්රන්න පුළුවන් බව ඇත්ත
එත් මිනිස්සු සාපේක්ෂව වැඩක් නැති දේ තමා ඉල්ලන්න පුරුදු වෙලා ඉනේ
උදාහරනෙකට බලහන්කො
බැරි වෙලා හරි සිරසේ මේ ආදරය වගේ සේරම ඉන්දියන් අනං මනං සේරම නාට්ටි එහෙම හදිස්සියේ හරි ආණ්ඩු නිය්ගේකින් නවත්තල දැම්මොත්
saitm සීන් එකට කලින් ආණ්ඩුව...