මේ පාළු මාවතේ ... තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී ... හමුවේවිදෝ
මේ පාළු මාවතේ ...
නෙතගින් සිනා සලා ... මනසින් බැඳී
නෙතගින් සිනා සලා ... මනසින් බැඳී
තෙපලූ කතා සිතේ ... නොසැලී ඉඳී
මේ පාළු මාවතේ
වසරක් නොවේ සදා ... හිඳිමි බලා
වසරක් නොවේ සදා ... හිඳිමි බලා
කවදාක හෝ යළී ... දකිනා තුරා
මේ පාළු මාවතේ...