1. khjinesh

    Questions වැස්ස අව්ව පායනවා

    ඕක මාත් මගෙ හිතින්ම අහපු ප්‍රශ්නයක්
  2. khjinesh

    බැසිල්ට බැරිද ඇමරිකාවේ ඡන්දේ ඉල්ලන්න ?

    බැසිල්ට බැරිද ඇමරිකාවේ චන්දෙ ඉල්ලන්න
  3. khjinesh

    බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටවූ එකක්

    ඒක ඇත්ත බං, බලපංකො දැං ඒකෙන් වන්දි ගෙවන්නෙ කවුද කියලා. අපේ නීතිරීතිවල සිස්ටම්වල කොච්චර හිඩැස් තියෙනවද? ඒ ඒ ආයතන එකකට එකක් ලිංක් වෙලා නෑ. ඔෆීස් එකක උනත් බලපල්ලකො උඩ තට්ටුව කරන දේ යට තට්ටුව දන්නෙ නෑ. මෑතකදි අහපු හොඳම කතාවක් තමයි මංගල සමරවීරට දීපු පිස්තෝලෙ පහුගිය දවසක හම්බ උනා කොහෙද ගෙදරක තිබිලා...
  4. khjinesh

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    ඉංග්‍රීසි වචනනම් මොනවද බං, එංගලන්තේ හිඟන්නොත් කතා කරන්නෙ, ඒකට අපේ එවුන්, අපේ එවුන්ට සිංහලවත් හරියට බෑනේ නිමාඩු ඔක්තෝම්බර් ප්‍රජාචන්චවාදය අපේ හාන්දුරුවනේ කරුවල කෙරවල
  5. khjinesh

    ඉන්ටව් වල මෝල් කලන්තේ දාන ප්‍රශ්න

    මේ තියෙන්නෙ, ප්‍රැක්ටිස් කරලා පලයල්ලා. හැබැයි ඉන්ටර්වීව් එකෙන් තේරුනහම මාව අමතක කරනව එහෙම නෙවෙයි ඕං Interview 1 Interview 2
  6. khjinesh

    තේරෙන්න තත්පර කීයක් ගියාද 2

    Back side Ok ද කියලා වෙනම ක්‍රමේකට අහලා.
  7. khjinesh

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    පයිඩයිස් ෂෝටීස් හාඩ් එක (හදවත) හඩ් එක ස්ටාඩ් එක පෝන් එක බුෆේ එක සිඩ්ඩවුන් බ්ලේඩ් තලය කැච් අල්ලනවා
  8. khjinesh

    💥ගාල්තැන්න කපුවා අත්අඩංගුවට...වාහන අංගනයක් සොයාගනී. පිටුපස ලොහාන්...

    පිටුපස ලොහාන් කිව්වෙ වාහන අංගනය පිටුපස ද? කපුවගේ පිටුපස ද? මැරිච්ච ලේකම්ගේ පිටුපස ද? නැත්නම් බිරිඳගේ පිටුපස ද? එහෙමත් නැත්තනම් හොයාගත්ත වාහනේ පිටුපස ද? වැලක් හැදේ ද මොකක්ද කියලත් තිබුණා. ඒ කියන්නේ Back side Ok ද?
  9. khjinesh

    ලොහාන් පසුපස වැලක් ඇදේ.. ගාල්තැන්න කපුවා අත්අඩංගුවට.. වාහන අංගනයක් සොයාගනී…

    ලොහාන් පසුපස වැලක් හැදේ කියලා කිව්වත් අවුලක් නෑ.
  10. khjinesh

    රoජගෙ නාට්ටි 🐮

    දෙන්නෙක් හිටියනම් ඒත් ඇතිනේ
  11. khjinesh

    😂මෙහෙම කාලයක් ආපහු එනවා වගේ පේන විදිහට. ⚠️රිදේන සුළුය.

    ඔක්කොම පරණ වෙලා පොලිසිය විතරක් කොහොමද අලුත් උනේ.
  12. khjinesh

    අනුරගෙ රථ පෙල පාලිය හැප්පිලා

    ඕන් ඔය වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න තමයි ඇම්බියුලන්ස් එකක් අරන් ගියේ
  13. khjinesh

    කොට්ටහච්චි ද? සීතා ද?

    සීතා හොඳයි ඒත් ප්‍රකම්පිත වෙන එක තමයි ඉවසන්න බැරි.
  14. khjinesh

    කොට්ටහච්චි ද? සීතා ද?

    මොනවටද කියන purpose එක අනුව තේරීම වෙනස් වෙනවා
  15. khjinesh

    🔴 උබලා වැල බාන / බලන සයිට්ස් (18+) 🔞

    කෑමබබා :LOL: :LOL: :LOL: :LOL: :LOL:

    No contents