"අයි.සී.සීය ඉන්දියාවට අදිනවා, විරාත් කෝලිට විතරක් සුපිරි වරප්‍රසාද ඇයි?" හිටපු එංගලන්ත නායකයාගෙන් අයි.සී.සීයට විරෝධය.!
මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ හැසිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලානයේදි ඉන්දීය කණ්ඩායමට විශේෂ...