1. sudumalli2009

    Missing item

    tracking num1 deepan mn check karala balala kiyannam...
  2. sudumalli2009

    Russian Submarine Fire

    උන්ගෙම ඒරියා එකේ... :shocked: මාට්ටු..
  3. sudumalli2009

    Russian Submarine Fire

    :rolleyes::rolleyes::rolleyes: ලෙඩක් ද නැත්නම් මේ උඹගේ හැටි ද? අනාත ජීවිත :lol: උඹට මොකක්ද තියෙන *කේ අමාරුව මං මොනවා දැම්මත්.... :P
  4. sudumalli2009

    Russian Submarine Fire

    මේවා මචන් අල්ලපු ගෙදර ඕපදූප හොයනවා වගේ නෙමෙයි වැඩක් ඇති ඕපදූප :yes:
  5. sudumalli2009

    Russian Submarine Fire

    අඩෝ ඒක nuclear එකක්ද මට මතක තිබුනේ මට මතක තිබුනේ ඩීසල් එකක් කියලා.. චර්නොබිල් වගේ දරුණු වෙන එකක් නෑ කොහොමත්.. මං කිව්වේ චර්නොබිල් එක වගේ අනාගනීවිද දන්නේ නෑ කියලා.. චර්නබිල් එකේදී අහු උනානේ මුන්ගේ nuclear reactor වල අවුලක් තියෙන්වා කියලා මේකේ ගින්නේ කේස් එකටත් හේතුව nuclear reactor එකේ අවුලක් ද...
  6. sudumalli2009

    Russian Submarine Fire

    දෙයක් උනා කියල පිලිඅරන් උනාට ඒක ගැන හරි විස්තරයක් දෙන්නේ නෑනේ මුන්...:confused: මං මොකටද බන් මැරෙන්නේ..:P මොනව උනත් අපි රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනගෙන ඉන්න එපැයි:yes:
  7. sudumalli2009

    Russian Submarine Fire

    මටත් පේන්නේ ඒ වගේ කේස් එකක් කියලා.. වැඩේ කියන්නේ මේක nuclear එකක් නම් වැඩේ ඊට හපන්... :sorry:
  8. sudumalli2009

    Russian Submarine Fire

    මොකක්ද බන් මේ කේස් එක ?:rolleyes: Russian Government එකත් හරි තොරතුරක් එලියට දෙන්නේ නෑනේ...?:frown: 14 මැරිලා කියල තමයි දන්නේ..:( nuclear සබ් එකක් නේද ? :baffled: ඒකත් හරියට මුන් කියන්නේ නෑ.. :angry:පුළුවන් තරම් සිද්දිය මුන් හංගනවා :frown: සබ්මැරීන් වර්ගය මොකක්ද කියලා එලියට දාන්නේත්...
  9. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    සිරාවටම අවිශ්කයගේ ෆුට් වර්ක් එක හදාගන්න ඕන උපුල් තරංගයගේ වගේම ෆුට් වර්ක් අවුලක් පොරට තියෙනවා.. ෂොට් සිලෙක්ෂන් නම් ගොඩක් දුරට හොදයි ඒත් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් කුකුල් හොඳට වැඩ කරන්න ඕන..
  10. sudumalli2009

    VOG

    :yes::yes: මනුස්සයනම් හොදයි දන්න තරමින්.. නිතරම ස්කෑනින් කරනවා තව විටමින් එහෙම දෙනවා ටිකක් ගාන සැරයි ඒවගේ.. කාසල් එකේ 1, 2 වෝඩ් ඉන්නේ මෙයා තමයි
  11. sudumalli2009

    කාන්තාවන්ට

    අඩෝ ryandok උඹගේ නම රංග පෙරේරා නෙමෙයි නෙහ්..:rolleyes: වැරදිලා ද :Pනැත්නම් ඕනකමින්ම වරද්දලා දැම්ම ද ? :rofl::lol:
  12. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    උන්ට ගහන්න පුළුවන්කම හොඳටම තිබිලා තමයි උන් පැරදුනේ..:yes: මුන් ඔහොම මැච් ද ගැහුවේ :rolleyes: අනික බැටින් පිච් එකක්..
  13. sudumalli2009

    My Body Transformation

    හරි කිඹුල අයියත් ගේමට බහින්න වගේ හදන්නේ...;)
  14. sudumalli2009

    My Body Transformation

    +16 මමත් කෑම කොන්ට්‍රෝල් කරගෙන යන්න ට්‍රයි කරන්නේ ලේසි නෑ බන් වැඩේ නම්.. :sorry: ඒත කරනව කොහොම හරි තෙල් කෑම ගැන මොකද අදහස ? :rolleyes:

    No contents