|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

ayeshmalinga

Member
Aug 25, 2006
120
9
0
61676713-1230115697169787-762250819801186304-n.jpg
 
Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ලංකාව උඩ ඉදන් පහලටම පාවාදෙන්නෝ

    මිඩියා වලට ඇවිත් කියපන්කො ;බලන්න මානසික වැටිලා නිසා පැරදුනා කියලා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලන්කාවෙ ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ. අපරාදෙ සිම්බාබ්වෙට දෙන්න තිබ්බා ඔය චාන්ස් එක. මුන් තරග පාවලා දෙනවා වගේ පේන්නෙ තිසරයාගෙ Run out එක ඌ හිතලාම කලා වගේ :angry::angry::angry::angry:
    :(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Deadline පෙනි පෙනී වැඩ ඔක්කොම පැත්තක දාල ගෙවල් වලින් කෑල්ලගෙන් බැනුම් අහගෙන පුක ඉරාගෙන මැච් බලන අපිට බොරලු දාල පුකේ අරින්න ඕන
    Mehema idala hariyanen na ban udgoshane karanan ona
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ලන්කාවෙ ක්‍රිකට් තහනම් කරන්න ඕනෙ. අපරාදෙ සිම්බාබ්වෙට දෙන්න තිබ්බා ඔය චාන්ස් එක. මුන් තරග පාවලා දෙනවා වගේ පේන්නෙ තිසරයාගෙ Run out එක ඌ හිතලාම කලා වගේ :angry::angry::angry::angry:
    Pawa denawada kiyanna danne ne ne ath mun onakaminma thamai out wenne.. :growl:

    a kiyanne munta dinanna ona ne paradinna thamai uwamanawa..:angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    mehema bat karala match eka dinnath wadak na bung. mendis ponnaya hama daama out wenne eka widiyata. uwa gahanwata hodai Gayathri geniccha nam. kollo tikata fun ekak wath ganna thibba :lol:

    ඌට ටැලන්ට් එක තියෙනවා,එත් ඌ අමු ගොනෙක්,කිසිම කන්ෆිඩන්ස් එකක් නැති ගොනෙක්.
    යකෝ ඔහොම එකම විදිහට අවුට් වෙන්න ඕකා ගොනෙක්ද?
    පොඩි උදාහරණයක් සචින් ඔසී එක්ක තිබ්බ ටෙස්ට් සිරිස් එකේ ස්ලිප් එකට කැච් දීලාම අවුට් උනාලු.
    එකත් මුගේ ෆෙව් ෂොට් එක කවර් එක ගහන්න ගිහින්.
    මූ ඊලග මැච් එකේ ඔෆ් එකෙන් කොච්චර බෝල් දැම්මත් මු ඒ ෂොට් එක ගහලා නෑ.
    ඒ මැච් එකේ ඩබල් සෙන්චරියක් දාලා ;)
     
    ayeshmalinga

    Member
    Aug 25, 2006
    120
    9
    0
    Deadline පෙනි පෙනී වැඩ ඔක්කොම පැත්තක දාල ගෙවල් වලින් කෑල්ලගෙන් බැනුම් අහගෙන පුක ඉරාගෙන මැච් බලන අපිට බොරලු දාල පුකේ අරින්න ඕන

    ow ba kellek math ekka room yanna hithan hitiye.mama modaya vage match eka balanna cancel kara.dan eki phone eka off karala. vena ekek ekka yanna athi:lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැස්ස පෑව්වත් අපේ උන් 200 ගහන්නෙත් නෑ
    කැරි පකයලා
    අපරාදේ මුන්ට වියදම් කරන සල්ලි
    මෙහෙම ගහලා දින්නත් වැඩක් නෑ
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    එයාපොට් එකේදිම අල්ලලා ගූ ගහන්න ඕන පොන්න හැත්තට

    me para nan denna ona adennma. munwa nalawanawa wadi. ape thiyena ponna kamata kochchara paradunath iwasagena innawa. mun paradunath laksha ganan aragena athal eke innawa.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඌට ටැලන්ට් එක තියෙනවා,එත් ඌ අමු ගොනෙක්,කිසිම කන්ෆිඩන්ස් එකක් නැති ගොනෙක්.
    යකෝ ඔහොම එකම විදිහට අවුට් වෙන්න ඕකා ගොනෙක්ද?
    පොඩි උදාහරණයක් සචින් ඔසී එක්ක තිබ්බ ටෙස්ට් සිරිස් එකේ ස්ලිප් එකට කැච් දීලාම අවුට් උනාලු.
    එකත් මුගේ ෆෙව් ෂොට් එක කවර් එක ගහන්න ගිහින්.
    මූ ඊලග මැච් එකේ ඔෆ් එකෙන් කොච්චර බෝල් දැම්මත් මු ඒ ෂොට් එක ගහලා නෑ.
    ඒ මැච් එකේ ඩබල් සෙන්චරියක් දාලා ;)

    ow bung. umanawak nathi kama ne. oya out wuna eke and match eka paraduna eke pain eka thiyenne hotel ekata yanakan witharai munta. eeta passe hodata kaala beela sapa ganna kota owa mathaka na. anith eka mun kocchara cha wunath munwa gahanawa kiyala dannawa next match eke. ithn oka nikan circle ekak wage. dan okata purudu wela thiyenne
     
    ayeshmalinga

    Member
    Aug 25, 2006
    120
    9
    0
    වැස්ස පෑව්වත් අපේ උන් 200 ගහන්නෙත් නෑ
    කැරි පකයලා
    අපරාදේ මුන්ට වියදම් කරන සල්ලි
    මෙහෙම ගහලා දින්නත් වැඩක් නෑ

    :dull::dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ow bung. umanawak nathi kama ne. oya out wuna eke and match eka paraduna eke pain eka thiyenne hotel ekata yanakan witharai munta. eeta passe hodata kaala beela sapa ganna kota owa mathaka na. anith eka mun kocchara cha wunath munwa gahanawa kiyala dannawa next match eke. ithn oka nikan circle ekak wage. dan okata purudu wela thiyenne

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    මොනවා උනත් චන්දිමාලයවත් හිටියනං පෙරහැර මැදින් අල්ලගෙන ඉදලා තිහේ කෑල්ලක්වත් ගහනවා අර ධනංජය පොනස් එහෙම මොන හුත්තට ස්කොඩ් එකට දාලද මන්දා