මිනිස්සුන්ට ජීවත් වේන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්..කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන්,විටමින් කියන්නේ රසායනික ද්‍රව්‍ය තමා...
ගස් වලට ජීවත් වෙන්න රසායනික ද්‍රව්‍ය ඕනද? ඔව්.මූලිකවම නයිට්රජන්,පොස්පරස්,පොටෑසියම්...ඕවා තමා මෙච්චර කල් අපි ගහපු පොහොර තිබ්බෙ..
එතකොට මේ රසායනික පොහොර වලින් හානියක් වෙන්නෙම නැද්ද??? නෑ කිසිම හානියක් නෑ..
එහෙනම් වකුගඩුලෙඩ්ඩු,පිළිකා ලෙඩ්ඩු වැඩි වෙනවා කියන්නෙ මේ කුඹුරු, තේ, වෙනත් කෙරුවාව නිසා?
කුඹුරෙ නිතරෝම වල් ගස් වර්ග,ගොයමට හානි කරන කෲමි වර්ග බෝවෙනව...මේවට අපි කියනවා පලිබෝධ කියලා...මේ පලිබෝධ නසන්න අපි පිට රටින් ගේනවා පලිබෝධනාශක කියල දියර/කුඩු වර්ග වගාවට දාන්න.
අන්න ඒවා අධික විසයි...කෑවොත් එලොව...ඇගට ගියොත් එකි මේකි නොකී ලෙඩවල්...අර රජරට වකුගඩු ලෙඩේට හේතුවත් විස පලිබෝධනාශක වර්ග...තේ වලත් මාසේට 4පාරක් දලු කඩද්දි තේ ගහට නියුට්‍රිශන්(N,P,K) ලොකුවට දෙන්න ඕන. අපි
අපේ රට කලයුතුව තිබුණේ පලිබෝධ නාශක ගෙන්වීම ක්‍රමිකව නතර කිරීමයි...
කරන්න වැඩේ නොකර වෙනත් දෙයක් මුන් කරන්නෙ... එහෙම කලේ හාල් ටොන් දහස් ගණනක් මෙරටට කොමිස් කුට්ටි කකා ගෙන්වීමටයි මට හිතෙන්නෙ...
ඇයි දැන් මුන් පොහොර ගේන1 නතර කරල තියෙන්නෙ ???
මේ ආණ්ඩුවට පිස්සු නිසා....69ලක්ශෙ ලක්ශ40ක් විතර තිබ්බෙ ගොවි චන්ද..උන්ටම කෙලවලා දානවා මේ ආණ්ඩුව..
මම දැක්ක මේකෙම එක්කෙනෙක් දාල තිබ්බ හාල් ටොන් දහස් ගානක් ගේන්න ටෙන්ඩර් කැදවලා තියනවා කියලා...දිලිත් හෝ අර සීනි හොරාම ඒ ඕඩර්1ත් කරාවි

---- Post added on Jun 22, 2021 at 9:14 AMලෝකේ දෙවෙනියට වැඩියෙන්ම තේ අපනයනය කරන්නේ ශ්‍රී ලංකාව .
ලංකාවේ quality එකට කිසිම රටක තේ වැවෙන්නේ නැහැ .
රසායනික පොහොර නැතුව කොහොමවත් තේ ගස් හදන්න බැහැ .
තේ වතු තියෙන මිනිස්සු කියනව පොහොර නැතුව තේ දළු දැනටමත් කහපාට වෙලාලු .
ලෝකේ පළවෙනියට තේ අපනයනය කරන රට තමයි චීනය .
ලංකාව වැටුනහම කාටද වාසි කියල තේරෙනවනේ.
Market share එක අල්ලගන්න මේවා මේ උඩින් එන orders කියල සමහරු කියනවා.
Last edited: